~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ සෙවන් ඩේස් වැඩද බන්

    මගේ ජොබ් එක 8 ඉදන් 5 වෙනකන් තියෙන ජොබ් එකක් නෙමේ බන් .... සති අන්තයේත් වැඩ කරන්න වෙනවා .... වැඩ නැතිව ගෙදර ඉන්න අවස්ථා තියෙනවා .. වැඩ තිබ්බම ඉතින දවල්ට කනකොටත් 4pm වගේ වෙනවා බන් .. සමහර මාසේ අන්තිම දවස් වල දවල්ට කන්නේ 6pm වගේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    කතා කරලා වැඩක් නෑ. දවසක් ලොරියක් ආවා wrong side මම නම් හිතුවෙ මම ඉවරයි කියලා ... ජීවිතේ එච්චර බය උනේ නෑ කවදාවත් වාහනේකට :sorry::sorry:

    :shocked::shocked::shocked:
    okkotama wada pare wahana padina genungen parissam weyan :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    කතා කරලා වැඩක් නෑ. දවසක් ලොරියක් ආවා wrong side මම නම් හිතුවෙ මම ඉවරයි කියලා ... ජීවිතේ එච්චර බය උනේ නෑ කවදාවත් වාහනේකට :sorry::sorry:
    nawaththala salakanna epei
    mama nam ara projector bar ekak thiyagena inne koi weleth salakanna
    ape ofis eke godak ewun server rack kit thiyagena inne kepenawane gehuwoth
     
    thanujaka

    Well-known member
  • රසවත් වෙයි ආතල් සිද්ධි ටිකක් අපි එක්ක ෂෙයාර් කරගමු නේ ;)

    එක පාරක් පොරක් පට්ට බේගලයක් ගැහුවා..
    මට හිනාවෙන්න බැරි කමට තද කරන් හිටියා..

    පොර කසිප්පු බෝතලයක් බිබී කෑගගහා පාරේ ගිහිල්ල මිනිස්සු 119 ගහල ඇරෙස්ට් කරලා තිබුණේ..
    වැරදිකරුද නිවැරදි කරුද ඇහුවම වැරදි කරු කිව්වා..
    ඒ උනාට ස්වාමිනි මට කියන්න පොඩි දෙයක් තියෙනවා මේක දැනුවත්ව නෙමේ උනේ කිව්වා..
    මං අතින් පෙන්නුවා හා කියන්න කියලා..
    පොර ඊටපස්සේ කියනවා ටවුන් එකේ ඉදලා මම ගෙදරට පයින්මයි එන්න හිටියේ.. යාලුවෙක් ගේ ත්‍රීවීල් එකක් ඇවිල්ලා මාව දැකලා නැවැත්තුව මම ඒකට නැග්ග.. එනකොට මගදි ඉක්කාවක් හැදුනම මම පිටිපස්සේ තිබුණ වතුර බෝතලේ අරගෙන හුස්මට දෙකට බීගෙන බීගෙන ගියා, කසිප්පු කියල මට තේරෙනකොට උගුරු තුන හතරක් පෙවිලා.. පස්සේ මට හොදටම වෙරි උනා ස්වාමිනී බෝතලේ අතේ අරං බැස්සේ කියලවත් මට මතක නෑ කියල කිව්වා.
    මම දන්නවා පොර බොරු කියන්නේ කියල මම ඒ පාර පොලිසියට කිව්වා මෙයාගෙන් විස්තර ටික අරගෙන ඒ වාහනේ කෙනාව ඊලග පාර පොලිසියට ගේන්න කියලා.. එතකොටම පොර කියනවා මට මතක නෑ ස්වාමීනී කාගෙද වාහනේ කියල කොල පාට ත්‍රීවිල් එකක් කියලනං මතකයි කියලා...
    මං ඇහුවා එතකොට එහෙනං කලින් යාලුවෙක්ගේ කිව්වේ ත්‍රීවිල් එක කියලා..
    මෑන් එතකොට කියනවා ටවුන් එකේ ඉදලා අපේ ගෙදෙට්ට හරියටම කිලෝමීටර් 7යි ස්වාමිනී, කිලෝමීටර් 3 4 ක් කතා කර කර එනකොට මිනිහා මාත් එක්ක යාලු උනා..ඒකයි මම යාලුවෙක් කිව්වේ කියලා නැතුව මම කලින් ඉදලම අදුරන්නෑ ස්වාමිනී කිව්වා..

    කාටද බං මේවා කියන්නේ ඉතිං..:rofl:
     
    වාහනයක් පදිනකොට එකට අදාළ වූ ආචාරධර්ම පද්දතියක් තියෙනවා .. එක අනුගමනය කරන්නේ නැති ඕනෑම කෙනෙක්ට පාරේ රැදෙන්න අමාරුයි ..... :yes:

    :sorry::sorry:
    කොහොම ගියත් වෙලාව තමයි ......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ජොබ් එක 8 ඉදන් 5 වෙනකන් තියෙන ජොබ් එකක් නෙමේ බන් .... සති අන්තයේත් වැඩ කරන්න වෙනවා .... වැඩ නැතිව ගෙදර ඉන්න අවස්ථා තියෙනවා .. වැඩ තිබ්බම ඉතින දවල්ට කනකොටත් 4pm වගේ වෙනවා බන් .. සමහර මාසේ අන්තිම දවස් වල දවල්ට කන්නේ 6pm වගේ
    :sorry: appa katta neda shape eke hoda ekak set karagana balapan
    padi hodaida ban
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ස්කුටි වල පස්සට සහ කොන්දට බලපෑමක් තියෙනවා දවසට දුවන ප්‍රමාණය වැඩි නම් ... අවම අබාධ සහිත එකක් තමා ගත්තේ ඒ නිසා

    :yes::yes:
    peya bageta wada hitiyoth nm pupa ridenawa scootye :lol:
     
    හෙට දුවන පාරවල් ටික හදාගන්න ඕනේ ... .... වැඩ ඉවර වෙලා සෙට් වෙන්නම් හෙට .......

    එහෙනම් කට්ටියට සුබ රාත්‍රියක්. ජේසු පිහිටයි :cool:

    සුබ රාත්‍රියක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    එක පාරක් පොරක් පට්ට බේගලයක් ගැහුවා..
    මට හිනාවෙන්න බැරි කමට තද කරන් හිටියා..

    පොර කසිප්පු බෝතලයක් බිබී කෑගගහා පාරේ ගිහිල්ල මිනිස්සු 119 ගහල ඇරෙස්ට් කරලා තිබුණේ..
    වැරදිකරුද නිවැරදි කරුද ඇහුවම වැරදි කරු කිව්වා..
    ඒ උනාට ස්වාමිනි මට කියන්න පොඩි දෙයක් තියෙනවා මේක දැනුවත්ව නෙමේ උනේ කිව්වා..
    මං අතින් පෙන්නුවා හා කියන්න කියලා..
    පොර ඊටපස්සේ කියනවා ටවුන් එකේ ඉදලා මම ගෙදරට පයින්මයි එන්න හිටියේ.. යාලුවෙක් ගේ ත්‍රීවීල් එකක් ඇවිල්ලා මාව දැකලා නැවැත්තුව මම ඒකට නැග්ග.. එනකොට මගදි ඉක්කාවක් හැදුනම මම පිටිපස්සේ තිබුණ වතුර බෝතලේ අරගෙන හුස්මට දෙකට බීගෙන බීගෙන ගියා, කසිප්පු කියල මට තේරෙනකොට උගුරු තුන හතරක් පෙවිලා.. පස්සේ මට හොදටම වෙරි උනා ස්වාමිනී බෝතලේ අතේ අරං බැස්සේ කියලවත් මට මතක නෑ කියල කිව්වා.
    මම දන්නවා පොර බොරු කියන්නේ කියල මම ඒ පාර පොලිසියට කිව්වා මෙයාගෙන් විස්තර ටික අරගෙන ඒ වාහනේ කෙනාව ඊලග පාර පොලිසියට ගේන්න කියලා.. එතකොටම පොර කියනවා මට මතක නෑ ස්වාමීනී කාගෙද වාහනේ කියල කොල පාට ත්‍රීවිල් එකක් කියලනං මතකයි කියලා...
    මං ඇහුවා එතකොට එහෙනං කලින් යාලුවෙක්ගේ කිව්වේ ත්‍රීවිල් එක කියලා..
    මෑන් එතකොට කියනවා ටවුන් එකේ ඉදලා අපේ ගෙදෙට්ට හරියටම කිලෝමීටර් 7යි ස්වාමිනී, කිලෝමීටර් 3 4 ක් කතා කර කර එනකොට මිනිහා මාත් එක්ක යාලු උනා..ඒකයි මම යාලුවෙක් කිව්වේ කියලා නැතුව මම කලින් ඉදලම අදුරන්නෑ ස්වාමිනී කිව්වා..

    කාටද බං මේවා කියන්නේ ඉතිං..:rofl:
    :lol::lol: godak un usawi wala anaganne berenna kiyala hithagena boru kiyala thamai neda haa haa
     
    :shocked::shocked:
     
    redde achara darma lankawe wahana padiddi owa karanna be bn. adath bohoma iwasimen gampaha idan eddi batta van ekkak gatanawa issara karannath be e hariye meka anith unta yanna denneth ne ta ukanna kiyala math assen dala issara karala beluwa, belinnam kellek hodata side mirror eken pitipassa bala bala gatanawa, oya welawata thama mawa piya mathak wenne :frown::frown:

    :lol::lol::lol::lol: