ඇයි උඹ කාට හරි බැන්නද?
නෑ නෑ කෙල්ලෙක් කතා කලා මං යාලුවො එක්ක හිටියෙ ..
ස්පීකර් ෆෝන් දාලා කතා කලේ. දන්නැද්ද ඉතිං.
මෙහෙම එකක් දන්නවා නම් එහෙම කරන්නෙ නෑ. පවු මොනවා උනත් ...
ඇයි උඹ කාට හරි බැන්නද?
මෙහෙම එකක් දන්නවා නම් එහෙම කරන්නෙ නෑ. පවු මොනවා උනත් ...
yako me ape buwa ne
monada yako e kare uba![]()


godak un usawi wala anaganne berenna kiyala hithagena boru kiyala thamai neda haa haa
okkotama wada pare wahana padina genungen parissam weyan![]()



බය උනාම එක එක ඒව කියවෙන්න ගන්නවා..

baya wena seen eka thamainawaththala salakanna epei
mama nam ara projector bar ekak thiyagena inne koi weleth salakanna
ape ofis eke godak ewun server rack kit thiyagena inne kepenawane gehuwoth



redde achara darma lankawe wahana padiddi owa karanna be bn. adath bohoma iwasimen gampaha idan eddi batta van ekkak gatanawa issara karannath be e hariye meka anith unta yanna denneth ne ta ukanna kiyala math assen dala issara karala beluwa, belinnam kellek hodata side mirror eken pitipassa bala bala gatanawa, oya welawata thama mawa piya mathak wenne![]()



baya wena seen eka thamai
wattala usawiye lokka dawasak scl couple ekakata desa bewa duwanna
boru kiyanna ona nehe sirawatama baya una
වෙන හොඳ එකෙක් හිටිය නම් දෙකක් අහගන්නවාඑත් කලිං කතාවෙ ඇත්තටම කිවුවෙ බොරුවක් උනත් ඒක ඔප්පු නොවෙන්න මිනිහා කියලා තියනවා....