මණ්ඩපේ එහෙම සිද්ධියක් ගියාද මට මතක නැහැහාහා නෑ බං අරූ හෙන සීන් වගයක් දාල තියනව දැක්ක මං ඌට බයේ හැංගෙනවා අනං මනං කියල![]()

උඹල වගේ එවුන් එක්ක කොහොමද බන් ඉතින් නිතිය හදන්නේදැන් අපිට බය නැතුව නඩුවක් දෙකක් දාගන්න පුළුවන්![]()
එහෙම නම් ඉතිං එයාලට ලොකු ප්රශ්නයක් නෑනෙ![]()
මණ්ඩපේ එහෙම සිද්ධියක් ගියාද මට මතක නැහැ
බුවා ආතල් එකට යකෝ කියන්න ඇත්තේ![]()


උඹල වගේ එවුන් එක්ක කොහොමද බන් ඉතින් නිතිය හදන්නේ
නිතිය නම් සැමට එකක් විය යුතුයි

මම මේ ද ලාස්ට් ශිප් සීසන් සේරම බාන ගමන්
වට් අබවුට් යූ

ගෑණුන්ට කවද්ද බං ප්රශ්න නැති උනේ..



ඔව්. මේ රටේ නම් අවුරුදු 20 ක් ඉදලා. නීති කඩපු නැති කෙනෙක් හොයා ගන්න බෑ. ..
පොඩිම දෙයක් හරි කරලා තියනවා ....
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව




අම්මටසිරි එල එල බන්
මහේස්ත්රාත් කෙනෙක් එළකිරි එකේ ඉන්න එකම කොච්චර දෙයක්ද බන්

ආතල් නොදන්නවයි යකෝ මම
තොපිට මඩ ගහන්න මංම ත්රෙඩ් එකක් දාල දුන්නෙ ඒ දවස්වල මතක නැද්ද![]()

කවුරුද රිදුනේ කවුරුද දිනුවේ අවසානේජනවාරි වල වැඩ පටන් ගත්තම ආයේ එවෙන්නේ නෑ බං..
ආයේ ඉතිං මේ වගේ ඊලග ලීව් එකේ..
සමනළයෙක් කථා කරයි......
පව් බං මූ..... ආයෙත් එළකිරියට නෑවිත් ඉදීද දන්නෑ....
https://www.elakiri.com/forum/showthread.php?t=1565440



ආතල් නොදන්නවයි යකෝ මම
තොපිට මඩ ගහන්න මංම ත්රෙඩ් එකක් දාල දුන්නෙ ඒ දවස්වල මතක නැද්ද![]()

අශේන් වී ලෝග්ස් බලනවා නේදකන්න එපා ඉතිං
Random Youtube streak![]()
එල එල....

ආසියාවේත් මේ සෙට් එකේ අවුලක් ද ඕකඅපි, ඉන්දියන් කරායෙ, පකිස්තාන් කාරයෝ, බංගලියෝ, මෝල්ඩිව්ස් කාරායෝ සේරම එකයි .


සමනළයෙක් කථා කරයි......
පව් බං මූ..... ආයෙත් එළකිරියට නෑවිත් ඉදීද දන්නෑ....
https://www.elakiri.com/forum/showthread.php?t=1565440

