~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හාහා නෑ බං අරූ හෙන සීන් වගයක් දාල තියනව දැක්ක මං ඌට බයේ හැංගෙනවා අනං මනං කියල :rofl:
    මණ්ඩපේ එහෙම සිද්ධියක් ගියාද මට මතක නැහැ

    බුවා ආතල් එකට යකෝ කියන්න ඇත්තේ :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මණ්ඩපේ එහෙම සිද්ධියක් ගියාද මට මතක නැහැ

    බුවා ආතල් එකට යකෝ කියන්න ඇත්තේ :sorry:


    ආතල් නොදන්නවයි යකෝ මම :rolleyes:
    තොපිට මඩ ගහන්න මංම ත්‍රෙඩ් එකක් දාල දුන්නෙ ඒ දවස්වල මතක නැද්ද :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹල වගේ එවුන් එක්ක කොහොමද බන් ඉතින් නිතිය හදන්නේ

    නිතිය නම් සැමට එකක් විය යුතුයි


    කන්න එපා ඉතිං :rofl:


    ;) මම මේ ද ලාස්ට් ශිප් සීසන් සේරම බාන ගමන්

    වට් අබවුට් යූ


    Random Youtube streak :rofl:

    ගෑණුන්ට කවද්ද බං ප්‍රශ්න නැති උනේ..


    :lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • ඔව්. මේ රටේ නම් අවුරුදු 20 ක් ඉදලා. නීති කඩපු නැති කෙනෙක් හොයා ගන්න බෑ. ..
    පොඩිම දෙයක් හරි කරලා තියනවා ....

    අපි, ඉන්දියන් කරායෙ, පකිස්තාන් කාරයෝ, බංගලියෝ, මෝල්ඩිව්ස් කාරායෝ සේරම එකයි .
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)


    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(



    සමනළයෙක් කථා කරයි......:lol::lol:
    පව් බං මූ..... ආයෙත් එළකිරියට නෑවිත් ඉදීද දන්නෑ....:lol::lol:



    https://www.elakiri.com/forum/showthread.php?t=1565440
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    picture.php
     

    thanujaka

    Well-known member
  • අම්මටසිරි එල එල බන්

    මහේස්ත්‍රාත් කෙනෙක් එළකිරි එකේ ඉන්න එකම කොච්චර දෙයක්ද බන්



    ජනවාරි වල වැඩ පටන් ගත්තම ආයේ එවෙන්නේ නෑ බං..:dull:
    ආයේ ඉතිං මේ වගේ ඊලග ලීව් එකේ..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සමනළයෙක් කථා කරයි......:lol::lol:
    පව් බං මූ..... ආයෙත් එළකිරියට නෑවිත් ඉදීද දන්නෑ....:lol::lol:



    https://www.elakiri.com/forum/showthread.php?t=1565440


    හාහා පල *න්නය :lol::lol::lol:


    ආතල් නොදන්නවයි යකෝ මම :rolleyes:
    තොපිට මඩ ගහන්න මංම ත්‍රෙඩ් එකක් දාල දුන්නෙ ඒ දවස්වල මතක නැද්ද :growl:


    කිව්ව විතරයි :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි, ඉන්දියන් කරායෙ, පකිස්තාන් කාරයෝ, බංගලියෝ, මෝල්ඩිව්ස් කාරායෝ සේරම එකයි .
    ආසියාවේත් මේ සෙට් එකේ අවුලක් ද ඕක

    ඉන්දියන් කාරයෝ අමු ගන්ඩයෝ:frown::frown: