ආසියාවේත් මේ සෙට් එකේ අවුලක් ද ඕක
ඉන්දියන් කාරයෝ අමු ගන්ඩයෝ![]()
සේරටම එක හමනේ බං තියෙන්නේ..
ඒකයි ප්‍රශ්නේ..
මේ හම රැහැලා සුදු හමක් ඇලෙව්ව නං සේරම හරියනවා..
ආසියාවේත් මේ සෙට් එකේ අවුලක් ද ඕක
ඉන්දියන් කාරයෝ අමු ගන්ඩයෝ![]()
සේරටම එක හමනේ බං තියෙන්නේ..
ඒකයි ප්‍රශ්නේ..
මේ හම රැහැලා සුදු හමක් ඇලෙව්ව නං සේරම හරියනවා..

දේශපාලනයට අදාළ කාරණයි සමාගම් නිතිය ගැනයිජනවාරි වල වැඩ පටන් ගත්තම ආයේ එවෙන්නේ නෑ බං..
ආයේ ඉතිං මේ වගේ ඊලග ලීව් එකේ..
උඹේ ත්‍රෙඩ් සෙට් එකෙන් ගොඩක් දේවල් දැනගත්තා අපි, ඉන්දියන් කරායෙ, පකිස්තාන් කාරයෝ, බංගලියෝ, මෝල්ඩිව්ස් කාරායෝ සේරම එකයි .

පොඩ්ඩක් බලපන් අපේ උන් සුද්දගෙ රටට ගියාම මාර ඩිසන්ඩ් නෙ බන්සේරටම එක හමනේ බං තියෙන්නේ..
ඒකයි ප්‍රශ්නේ..
මේ හම රැහැලා සුදු හමක් ඇලෙව්ව නං සේරම හරියනවා..
පුසෝ කියන්නේ බල්ලො තරම් දරුණු නොවුනත් හරිම හුරතල් ජාතියක්thats true my frd![]()
දේශපාලනයට අදාළ කාරණයි සමාගම් නිතිය ගැනයි
ප්‍රවාහන සහ මත්පැන් ඇලවිය සම්බන්ධව නීතිමය කරනා ගැන දැනුවත් උවත් අනෙකුත් නිතිය ගැන ලොකු අවබෝධයක් නැහැඋඹේ ත්‍රෙඩ් සෙට් එකෙන් ගොඩක් දේවල් දැනගත්තා
ඉස්සර නම් හෙනම අසාවක් තිබ්බා නිතිය ඉගෙන ගන්න ගොඩක් එවුන් ෆලෝ කරලත් තියෙනවා කරන්න කියලා
කොම්පියුටර් වලට සේරම යට උනා


පුසෝ කියන්නේ බල්ලො තරම් දරුණු නොවුනත් හරිම හුරතල් ජාතියක්
මමත් හරිම ආස සත්තු ජාතියක්


ඉස්සර ඉස්කෝලේ විවාද කරන කාලේ ගොඩක් එවුන් කිව්වේ ලෝ කරපන් කියලානීතිය ෆලෝ කරන්න ඩිග් එකක් තියන කෙනෙක්ට කාලය අඩුයි .........
අනිත් අයට තරම් කල් යන්නෙ නෑ .....
මාත් ආසයි ඉගෙන ගන්න වෙලාව තමා![]()

සිරාවට අපේ උන්දල තාම ඉන්නේ එකදාස් අටසිය ගනංවල![]()
දරුණු කිව්වේ පොදුවේ ගත් කල බන්බව්වො කොහෙද යකෝ දරුනු
පූසොංගෙ හෙන ලොකු ලයින්![]()
පුසෝ කියන්නේ බල්ලො තරම් දරුණු නොවුනත් හරිම හුරතල් ජාතියක්
මමත් හරිම ආස සත්තු ජාතියක්