~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • puluwan welawak thibboth igena ganna ona

    mama me dawas wala buddhist dewal igena ganna try ekak denawa



    MFWzUFA.jpg



    tikak deep study karanna kiyala hithagena thripitakayath genna gaththaa

    මිනිහෙකුට නීතිය ඉගෙනගන්න ඕනේ නෑ බං බුද්ධාගම හරියට දන්නවනං..
    ඒකම ඇති ජීවත් වෙන්න..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිහෙකුට නීතිය ඉගෙනගන්න ඕනේ නෑ බං බුද්ධාගම හරියට දන්නවනං..
    ඒකම ඇති ජීවත් වෙන්න..
    ඔව් බන් එකනම් ඇත්ත තමයි

    මමත් කියවන්න අරගෙන ටික දවසයි

    ලොකු වෙනසක් දැනෙනවා කියවනකොට



    මාර ගැඹුරු තේරුමක් තියෙන්නේ