~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    x1WZr4t.jpg


    :lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැම එකාටම එහෙම තමා බං..
    පරතරේටම නීතිය දන්න එක ඇරෙන්න මමත් වෙන දන්න මගුලක් නෑනේ බං..
    කම්පියුටර්, IT සීරෝ
    මිකැනිකල් නොලේජ් සීරෝ...
    කාටත් එහෙම තමයි බං..
    puluwan welawak thibboth igena ganna ona

    mama me dawas wala buddhist dewal igena ganna try ekak denawa



    MFWzUFA.jpg



    tikak deep study karanna kiyala hithagena thripitakayath genna gaththaa
     

    thanujaka

    Well-known member
  • කියල වැඩක්නෑ බං subcontinent එක කියන්නෙ හරියට අර සෙක්ශන් එකේ ගොන්නු ටික ඉන්න class එක වගේ කවද හැදෙයිද මන්ද මුං :dull:

    වෙන රටවල් එක්ක බලද්දී අපි කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියල තේරෙන්න ගිහින්ම බලන්න ඕන

    දෙයියන්ට කියල හමට කලර් චේන්ජ් එකක් ඉල්ල ගන්න ඕනේ බං..
     

    thanujaka

    Well-known member
  • ඒත් උන අපිට වඩා දියුනුයිනෙ හැම අතින්ම :confused:

    මොකද්ද බං උන්ගේ දියුණුව
    වාහන හදනවා අර්ථික ශක්තිය තියෙනවා ඒක හරි..
    අනිත් පැත්තෙන් තමිල්නාඩුවේ ඉන්න උන් පාරේ රෙනවා..
    තිරුක්කෝවිල් යන පාරේ එහෙම ඇව්දන් වත් යන්න බෑ තැනින් තැන උන් ජරා කරලා..
    ඒකේ මොන දියුණුවක්ද බං..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද බං උන්ගේ දියුණුව
    වාහන හදනවා අර්ථික ශක්තිය තියෙනවා ඒක හරි..
    අනිත් පැත්තෙන් තමිල්නාඩුවේ ඉන්න උන් පාරේ රෙනවා..
    තිරුක්කෝවිල් යන පාරේ එහෙම ඇව්දන් වත් යන්න බෑ තැනින් තැන උන් ජරා කරලා..
    ඒකේ මොන දියුණුවක්ද බං..
    haa haa mama oka nokiya hitiya wedak nethi nisa
    lankaweth un hitapu hotel rooms ganna deyak nehe winasa karala