~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිවාඩුව පටන් ගන්නේ 17න් පස්සේ..;)
    හෑ..............මාර නිවාඩුවක්නෙ ඒක. :eek:

    අපි ඉතින් පෞද්ගලික අංශ‍යේ මිනිස්සුන්නේ. නිවාඩු කි‍යන දේ ගැන එච්චර හිතන්න බෑ. :baffled: :lol:
     
    thanujaka

    Well-known member
  • හෑ..............මාර නිවාඩුවක්නෙ ඒක. :eek:

    අපි ඉතින් පෞද්ගලික අංශ‍යේ මිනිස්සුන්නේ. නිවාඩු කි‍යන දේ ගැන එච්චර හිතන්න බෑ. :baffled: :lol:

    ඔව් බං මම ආයේ ජනවාරි වෙනකං ලීව්..