~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    පොහොට්ටුවෙන් ඉල්ලන එකක් නෑ බං. එයා කොච්චර කෑගැහුවත් පක්ෂෙට ආදරෙයි ..

    අනිකෙන් ඉල්ලයි මේ යන විදිහට එතකොට තමා මිනිස්සුන්ට මතක් වෙන්නෙ ...

    හැබැයි කවුරු දින්නත් ජනාදිපති ඉවරයි ......

    මහින්ද මේ පාර දින්නොත් නම් එයාලා පට්ට ගේමක් ගහයි එයාලට අපිට නෙවෙයි ..
    me para mahinda awoth aye nam yawanawa boru ban
    mokak hari kamak nehe ban rata hariyata hadala

    api lankawe kiyala adambaren kiyanna puluwan nam
    den me welawe usa walin ehe ekek enawa nam travel warning ekak dala thiyenne :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hm oka 24*7 job kes ekak neda :(
    එහෙමම කි‍යන්නත් බෑ මචන්. ඒත් එහෙම නැත්තෙමත් නෑ. :dull:

    සමහර වෙලාවට මරාල කේස් සෙට් උනාම රැ‍යක් දවාලක් නැතුව එක දිගට වැඩ කරන්න වෙනවා. :rofl:
    මේ සැරේ අප්‍රේල් 13 උදේ 7ට පටන්ගත්ත වැඩේ ඉවර වෙද්දි 14 වෙනිදා පාන්දර 5‍යි. :sorry:

    appa maintenance puthi kenekda :shocked:
    budu saranai puthi :(
    :lol:

    ඒවා කරන්නත් කවුරුහරි ඉන්න එපැ‍යි බන්. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙමම කි‍යන්නත් බෑ මචන්. ඒත් එහෙම නැත්තෙමත් නෑ. :dull:

    සමහර වෙලාවට මරාල කේස් සෙට් උනාම රැ‍යක් දවාලක් නැතුව එක දිගට වැඩ කරන්න වෙනවා. :rofl:
    මේ සැරේ අප්‍රේල් 13 උදේ 7ට පටන්ගත්ත වැඩේ ඉවර වෙද්දි 14 වෙනිදා පාන්දර 5‍යි. :sorry:

    :lol:

    ඒවා කරන්නත් කවුරුහරි ඉන්න එපැ‍යි බන්. :D
    maintains job nam ithin ban kattama thama ne duwanna balagena inna epei ithin loweth
    try karala post eka up karaganna balapan:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene

    :lol::lol:
    apith owa korala thiye
    den nm asawata balanne ne :lol::lol:
     
    thanujaka

    Well-known member
  • hm kalayak thiyenawa ban ae jiwithe lal eke fun eke inna kalayak thiyenawa apita mahansi wenna e kale goda dagaththoth ithuru kale lal eke inna puluwan
    hebei ithin jiwithe godaak gewila iwarai ethakota ;)

    අවුරුදු 18- 25 අතර කාලය විනෝදයට බර කරපු එකා ජීවිත කාලෙම දුක් විදිනවා.
    අවුරුදු 18-25 අතර කාලය දුකට මහන්සියට කැප කරපු එකා ඉතුරු ජීවිත කාලෙම සැප විදිනවා..
    ඕක තමයි අධ්‍යාපනයේ ඇත්තම කතාව..
     
    kiyanawa ban koheda ara genitath one ahawal aka karaganna ne
    mu ekata waha wetila
    api kiwwa ochcharama amaru nam antiwa bedapan ara kellata paduwe inna deela kiyala
    ara kellath pana arala adarei ban muta

    mata inne marama yaluwo ban
    thawa ekek innawa uge ayiyata death penalty ekak dunna usawiyen :(

    පව් කියලා තමයි කියන්න තියෙන්නෙ.......
    උගෙ උරුමය ඕක වෙන්න ඇති ...
    සමහර විට කෙල්ලත් දැනගෙන ඌට තියන ආදරේ නිසා සද්දෙ වහලා ඇති....
    ඔහොම තමා හැමෝටම ඔහොම යාලුවො ඉන්නවා.....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene
    maintains job nam ithin ban kattama thama ne duwanna balagena inna epei ithin loweth
    try karala post eka up karaganna balapan:yes:

    kochchara try karala post eka up karagaththath wedak ne bn oya field eke marala set unoth nm iwarai itin. hodama wede maintenance wala inne nethi eka ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene
    අවුරුදු 18- 25 අතර කාලය විනෝදයට බර කරපු එකා ජීවිත කාලෙම දුක් විදිනවා.
    අවුරුදු 18-25 අතර කාලය දුකට මහන්සියට කැප කරපු එකා ඉතුරු ජීවිත කාලෙම සැප විදිනවා..
    ඕක තමයි අධ්‍යාපනයේ ඇත්තම කතාව..

    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට එහෙම බෑනේ බං ඒකනේ වැඩේ..
    පාර්ටි එකකටවත් යන්නේ නෑ මං..:(
    parties වලට නම් ‍යන්න පුලුවන් නේද. :oo:
    මම දන්න අන්කල් කෙනෙක් ඉන්නවා ඔ‍ය post එකේම. පොර නම් ගාඩ් බුවාල දෙන්නත් එක්කම එනවා.:rolleyes:
    arunta ehema bene ban status thiyagena inna epei hm :(
    ඒක එහෙම වෙන්න එපැ‍යි බන්. :yes:

    උඹම හිතපන් magistrate කෙනෙක් ඔරුතොට පාරෙ අර කොරි‍යන් කාර‍යගේ restaurant එකේ අඩි‍යක් ගහන්ව දැක්කොත් මිනිස්සු මොනව හිත‍යිද. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    පව් කියලා තමයි කියන්න තියෙන්නෙ.......
    උගෙ උරුමය ඕක වෙන්න ඇති ...
    සමහර විට කෙල්ලත් දැනගෙන ඌට තියන ආදරේ නිසා සද්දෙ වහලා ඇති....
    ඔහොම තමා හැමෝටම ඔහොම යාලුවො ඉන්නවා.....
    nehe ban e kella danne nehe e kella hena napurui

    ammo

    uta muladima awasthawa thibba hadaganna

    wedding eken passeth kiwwa nawaththapan kiyala
    thama thiyan innawa ithin wedak nehe katha karala
    :(
     
    me para mahinda awoth aye nam yawanawa boru ban
    mokak hari kamak nehe ban rata hariyata hadala

    api lankawe kiyala adambaren kiyanna puluwan nam
    den me welawe usa walin ehe ekek enawa nam travel warning ekak dala thiyenne :(

    අපිට වීසා ගන්නත් අමාරු වෙයිද දන්නෙ නෑ. මං එක පාරක් වීසා ගහං තියනවා USA වලට හැබැයි දැං කල් පැනලා ආයි යන්න අමාරු වේවිද දන්නෙ නෑ :sorry::sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    එහෙමම කි‍යන්නත් බෑ මචන්. ඒත් එහෙම නැත්තෙමත් නෑ. :dull:

    සමහර වෙලාවට මරාල කේස් සෙට් උනාම රැ‍යක් දවාලක් නැතුව එක දිගට වැඩ කරන්න වෙනවා. :rofl:
    මේ සැරේ අප්‍රේල් 13 උදේ 7ට පටන්ගත්ත වැඩේ ඉවර වෙද්දි 14 වෙනිදා පාන්දර 5‍යි. :sorry:

    :lol:

    ඒවා කරන්නත් කවුරුහරි ඉන්න එපැ‍යි බන්. :D

    ශිෆ්ට් එකට නෙවෙයිද බන් වැඩ :sorry::sorry: