me para mahinda awoth aye nam yawanawa boru banපොහොට්ටුවෙන් ඉල්ලන එකක් නෑ බං. එයා කොච්චර කෑගැහුවත් පක්ෂෙට ආදරෙයි ..
අනිකෙන් ඉල්ලයි මේ යන විදිහට එතකොට තමා මිනිස්සුන්ට මතක් වෙන්නෙ ...
හැබැයි කවුරු දින්නත් ජනාදිපති ඉවරයි ......
මහින්ද මේ පාර දින්නොත් නම් එයාලා පට්ට ගේමක් ගහයි එයාලට අපිට නෙවෙයි ..
mokak hari kamak nehe ban rata hariyata hadala
api lankawe kiyala adambaren kiyanna puluwan nam
den me welawe usa walin ehe ekek enawa nam travel warning ekak dala thiyenne









