අපෝ ඕව නම් කියන්න ගියොත් මම ඔයාට දෙන්නම් ලිස්ට් එකක්මඒකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් සමාජයනම් කොයි පුද්ගලයත් බැඳල නැත්තම් බැඳීම. බැන්ඳට පස්සෙ ළමයි නැත්තම් ළමයි හැදීම. ඊට පස්සෙ ළමයි යන පාසල. ඔය වගේ සෑහෙන දේවල් හොයනවනෙ![]()
අපි ජිවත් වෙන්න ඕනා අපිට අවශ්‍ය අපිට පුළුවන් විදියට
ලංකාවේ කොහේ ගියත් ඔය ගති තියෙනවා

මම හිතන්නේ කලර් එකේ අවුල
අනුන්ගෙ රෙද්දවල් මයි





කතාව බොරු උනත් හිතට වැදුනා 
