අද රේඩියො නෑලු![]()
ගමේ, ගොඩේ, සිදා, දියේ![]()
නැහැනෙ. ප්රතික්ෂේප නොකරපු එක ඇත්ත. ඒත් තාම තීන්ඳුවක් දීල නැහැනෙ වැරදියි කියල. වැරදියි කියල තීන්දුවක් දෙනකන් ඒක වරදක් කියල පිළිගැනෙන්නෙ නෑ.
ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ
මම පොලටයි ආවේ....

නැහැනෙ. ප්රතික්ෂේප නොකරපු එක ඇත්ත. ඒත් තාම තීන්ඳුවක් දීල නැහැනෙ වැරදියි කියල. වැරදියි කියල තීන්දුවක් දෙනකන් ඒක වරදක් කියල පිළිගැනෙන්නෙ නෑ.

අම්මෝ......... තව බෑ ඕක ගැන හිතන්න

කොහොමත් ඉතින් අවුරුදු 5 වරක් ඡන්දයකට ගිහින් කතිර ගහල ඇවිල්ල කරන්නෙත් ඒකනෙ කට්ටිය.
පූසි දන්න දේවල්