~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    139vy.jpg



    නීති විශාරදයෝ :cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ගමේ, ගොඩේ, සිදා, දියේ :rofl:

    ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ
    විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ
    මම පොලටයි ආවේ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නැහැනෙ. ප්‍රතික්ෂේප නොකරපු එක ඇත්ත. ඒත් තාම තීන්ඳුවක් දීල නැහැනෙ වැරදියි කියල. වැරදියි කියල තීන්දුවක් දෙනකන් ඒක වරදක් කියල පිළිගැනෙන්නෙ නෑ.

    අම්මෝ......... තව බෑ ඕක ගැන හිතන්න
     

    නැහැනෙ. ප්‍රතික්ෂේප නොකරපු එක ඇත්ත. ඒත් තාම තීන්ඳුවක් දීල නැහැනෙ වැරදියි කියල. වැරදියි කියල තීන්දුවක් දෙනකන් ඒක වරදක් කියල පිළිගැනෙන්නෙ නෑ.


    පූසි දන්න දේවල් :shocked::shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ......... තව බෑ ඕක ගැන හිතන්න

    හෙට වෙන දේවල් ගැන බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ :lol::lol: කොහොමත් ඉතින් අවුරුදු 5 වරක් ඡන්දයකට ගිහින් කතිර ගහල ඇවිල්ල කරන්නෙත් ඒකනෙ කට්ටිය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පූසි දන්න දේවල් :shocked::shocked::shocked:

    ඕක ඔය හැමෝ ම වගේ හැමදා ම කියන්නෙ. අධිකරණයෙන් වරදකාරයෙක් කියල නියම කරනකන් නිර්දෝශී කියල. :lol::lol: