~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්
    මදැයි සුදු අක්කි කෙනෙක්ගේ අතින් මගේ ඇගිල්ල පාට කරගන්න හිටියා :sorry:

    හැමවෙලේ ම සුදු අක්කිල ඇඟිල්ල පාට කරන්නෙ නෑ :lol::lol:
     
    අපි ගැන :rolleyes:..........


    WW7Rdp5.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිඳු එක්ක තව කවුරු හරි කොරොත් මොකද :)

    තරිඳු එහෙම හරි කරනව. අනිත් අය හොයාගන්නවත් නැහැනෙ. වැඩ නිසා ඉතින් කට්ටියට එක දිගට කරන්න අමාරු ඇති. ඒක නිසා තරිඳු නැති දවසට වෙන කෙනෙක් කරනවනම් හොඳයි තමයි.