හ්ම්ම්
මදැයි සුදු අක්කි කෙනෙක්ගේ අතින් මගේ ඇගිල්ල පාට කරගන්න හිටියා![]()


ඇස් පේන්නැද්ද මනුස්සයො ඇස් හතරක් තිබිලත්
ඒසියන් සුඩු උන් නෑ තලෙලු
තරිඳු එක්ක තව කවුරු හරි කොරොත් මොකදමං කිවුවෙ. ඔය තරිඳු රේඩියෝ සතියක් කළොත් සතියක් කරන්නෙ නෑ.

හදවතේම හැමදාම ඉන්නවද

ඕක ඔය හැමෝ ම වගේ හැමදා ම කියන්නෙ. අධිකරණයෙන් වරදකාරයෙක් කියල නියම කරනකන් නිර්දෝශී කියල.![]()

තරිඳු එක්ක තව කවුරු හරි කොරොත් මොකද![]()
මං කිවුවෙ. ඔය තරිඳු රේඩියෝ සතියක් කළොත් සතියක් කරන්නෙ නෑ.
