සමහර දවස් වල එකම ෂෝ එකට ත්‍රෙඩ් දෙකක් දාපු අවස්ථා තියෙනවා ....
කාවද අමතන්න ඕනේ කියන එක දන්නේ නැත
මාසෙකට එකක් හරි කමක් නෑ කරමු
අපි එනවා අහන්න
සඳුදට
Rock showwith Blacklist
අඟහරුවාදට
Music is life with Hashan dis
බදාදා ට
Bollywood Mix with Tharindu Mj
බ්‍රහස්පතින්ද ට
Request show with Its my Style
සිකුරාදට
Kalasa with Rocat 90
සෙනසුරාදට
Melody unchanged with Coolparkinglot
ඉරිදට
Hot hitz with Delmar
සතියේ දවස් හතේම
රාත්‍රී 8 සිට 12 දක්වා
ඔබ වෙනුවෙන්මයි..
ElaKiri Interactive Radio
Chanel අතර Radio එක
![]()
![]()
![]()
මාසෙකට එකක් හරි කමක් නෑ කරමුඅපි එනවා අහන්න
![]()


අනේ මේ මනුස්සය මොනවහරි කරගත්තා නංතනියමද ගියේ.

සමහර දවස් වල එකම ෂෝ එකට ත්‍රෙඩ් දෙකක් දාපු අවස්ථා තියෙනවා ....
ආ ළමයි... මේ ටිකේ වැඩ නිසා එන්න බැරිඋනා....
එක එහනම් ප්‍රශ්න විචාරාත්මක සහ ජිවිතේ මුහුණ දුන්න ආතල් අත්දැකීම් සහිත එකක් වෙයි![]()

මම නෙමෙයි උඹ එකක් කරපං..
උඹලා ඕවට ගැලපෙන මිනිස්සු වෙලත් පස්ස ගහල ඉන්නෙ යකෝ හෙනගහනවද එකක් කරපංකෝ..![]()

ඕවල රෙකෝඩින් නැද්ද බන් එකක් හරි


අනේ ආයේ කරමු බන් අපි ඒ කාලේ හිටියේ නෑනේ
තරිදුගෙන් ඇහුවනම් කරන්න පුළුවන් වෙයි
කරමු සර් .......![]()
haa haa ape gedara podi un ekka owa karanna beඋඹ එකක් කරපංකෝ..
මට මොන රේඩියෝද බං..