~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් නෙ.. ඔයා වගේ තමා.. හැබැයි දැන් ත්‍රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ... ක්ලෝස් කරනවා.... :lol::lol::lol::lol:



    හොඳයි හොඳයි ඔහොම යමුකො බලන්න :rofl:

    ත්‍රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ කිව්වෙ? ඒක තේරුනේ නෑ :rolleyes:
     
    හොඳයි හොඳයි ඔහොම යමුකො බලන්න :rofl:

    ත්‍රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ කිව්වෙ? ඒක තේරුනේ නෑ :rolleyes:


    දැන් දැම්ම ගමන් ත්‍රෙඩ් එක් ක්ලෝස් කරනවා ....
    ඉන්න අයත් බම්ප් කරණවා විතරයි ...
    මම රෙප් දෙනවා මට නෑ :dull::dull::dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    සුද්දා පැටියො ඇයි :lol::lol::lol:
    සිංහල ටයිපිං බැරි වචනද ???:lol::lol::lol::lol:


    english වචන සිංහලෙන්ද ඔයා ටයිප් කරන්නෙ :rofl:



    හා ප්‍රශ්නෙං පැනලා දුවන්නකො :lol::lol::lol::lol:

    යකෝ ප්‍රශ්නෙන් පැනල යනව කියන්නේ අහන එකට අදාල නැති මගුල් කියනවට ඔය ඒකද කියල තියෙන්නෙ? :lol:

    english වචන english වලිං ටයිප් කරන්නෙ නැතුව දෙමලෙන් ටයිප් කරන්නද කුක්කො :rofl:
     
    යකෝ ප්‍රශ්නෙන් පැනල යනව කියන්නේ අහන එකට අදාල නැති මගුල් කියනවට ඔය ඒකද කියල තියෙන්නෙ? :lol:

    english වචන english වලිං ටයිප් කරන්නෙ නැතුව දෙමලෙන් ටයිප් කරන්නද කුක්කො :rofl:


    ඒකතමා කිවුවෙ ඒකෙ සිංහල තේරුම දන්නෙ නෑ කියලා............... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    උඹ සති ගනං පරණ පෝස්ට් වලට රිප්ලයි කරන එකේ ඕක මොකක්ද ගිහින් බලල වරෙන් :rofl:



    දැං බෑ බලන්න ත්‍රෙඩ් ගොඩයි .......
    ඉන්ස්ට යන්නඕනෙ මේටි ඔක්කොම බලලා 6 වෙනකොට..:(:(


    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනිවී සිතුවිලි සයුරේ වෙලුනා
    ................................
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    දැං බෑ බලන්න ත්‍රෙඩ් ගොඩයි .......
    ඉන්ස්ට යන්නඕනෙ මේටි ඔක්කොම බලලා 6 වෙනකොට..:(:(


    රෑ අහසේ තරු කැට පායා දිලුනා
    මා තනිවී සිතුවිලි සයුරේ වෙලුනා
    ................................


    ආ එහෙමද :rofl:
     
    • Like
    Reactions: EK KILLER