ඔව් නෙ.. ඔයා වගේ තමා.. හැබැයි දැන් ත්රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ... ක්ලෝස් කරනවා....
හොඳයි හොඳයි ඔහොම යමුකො බලන්න

ත්රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ කිව්වෙ? ඒක තේරුනේ නෑ

ඔව් නෙ.. ඔයා වගේ තමා.. හැබැයි දැන් ත්රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ... ක්ලෝස් කරනවා....


ආ ළමයි... මේ ටිකේ වැඩ නිසා එන්න බැරිඋනා....





හොඳයි හොඳයි ඔහොම යමුකො බලන්න
ත්රෙඩ් එකක් දැම්මට වැඩක් නෑ කිව්වෙ? ඒක තේරුනේ නෑ![]()



දැන් දැම්ම ගමන් ත්රෙඩ් එක් ක්ලෝස් කරනවා ....
ඉන්න අයත් බම්ප් කරණවා විතරයි ...
මම රෙප් දෙනවා මට නෑ

multiple personality interactions![]()







සුද්දා පැටියො ඇයි
සිංහල ටයිපිං බැරි වචනද ???

english වචන සිංහලෙන්ද ඔයා ටයිප් කරන්නෙ![]()




සුද්දා පැටියො ඇයි
සිංහල ටයිපිං බැරි වචනද ???
english වචන සිංහලෙන්ද ඔයා ටයිප් කරන්නෙ![]()
හා ප්රශ්නෙං පැනලා දුවන්නකො


යකෝ ප්රශ්නෙන් පැනල යනව කියන්නේ අහන එකට අදාල නැති මගුල් කියනවට ඔය ඒකද කියල තියෙන්නෙ?
english වචන english වලිං ටයිප් කරන්නෙ නැතුව දෙමලෙන් ටයිප් කරන්නද කුක්කො![]()












ඒකතමා කිවුවෙ ඒකෙ සිංහල තේරුම දන්නෙ නෑ කියලා...............

අර මං කියපු එකේද?
දන්නෑ තමයි ඉතිං මොකක්ද කියන්නෙ![]()






ඒකට තමා එතනදි කියපු මොකක්හරි කිවුවෙ දැං මතක නෑ

උඹ සති ගනං පරණ පෝස්ට් වලට රිප්ලයි කරන එකේ ඕක මොකක්ද ගිහින් බලල වරෙන්![]()


දැං බෑ බලන්න ත්රෙඩ් ගොඩයි .......
ඉන්ස්ට යන්නඕනෙ මේටි ඔක්කොම බලලා 6 වෙනකොට..
රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනිවී සිතුවිලි සයුරේ වෙලුනා
................................
