~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar569337_1.gif
    avatar569337_1.gif
    avatar569337_1.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට පෝස්ට් ටිකක් දාලා spam කරන්න හිතෙනවා

    දාන්නන් වාලේ පොස්ට් දාල වැඩක් නෑ බ්‍රෝ.... :no::no: ත්‍රෙඩ් එක ඉවර කරන එක නෙමෙයිනේ ප්‍රධාන කරණය එකිනෙකා අතර සුහදශීලිබව වර්ධනය කිරීමනේ.... :nerd::nerd:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දාන්නන් වාලේ පොස්ට් දාල වැඩක් නෑ බ්‍රෝ.... :no::no: ත්‍රෙඩ් එක ඉවර කරන එක නෙමෙයිනේ ප්‍රධාන කරණය එකිනෙකා අතර සුහදශීලිබව වර්ධනය කිරීමනේ.... :nerd::nerd:

    සුහදශීලි වෙන්න උබලා නෑනේ :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුහදශීලි වෙන්න උබලා නෑනේ :dull:

    මේ ත්‍රේඩ් එක කෙටි ම ත්‍රේඩ් එක නොකර දිග ම ත්‍රේඩ් එක කරන එක තමයි හොඳ. :nerd:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :baffled::baffled::baffled:
    ඒ කිව්වේ ?

    ඇයි බන් කලින් ත්‍රෙඩ් වල පිස්සුවෙන් වගේ ටයිප් කරේ .... දැන් ඉතින් මේකේ හායි පාරක් දැම්මම පොස්ට් එක කෝට් වෙනවනේ කාගෙන්හරි.. ආපු දවස්වල එහෙම නෑ.. දෙපාරක් තූන් පාරක් හායි කියන්න ඕන.... :lol::lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හේතුවක් නැති එක ම මදිද? :lol::lol:

    අයියට අයියගේ නමින් මණ්ඩප ත්‍රෙඩ් එක දිගුකාලයක් පවත්වාගෙන යන්න ආසා හිතිලා වගේ
    malinga=ranil :rofl: