මට පෝස්ට් ටිකක් දාලා spam කරන්න හිතෙනවා

ත්රෙඩ් එක ඉවර කරන එක නෙමෙයිනේ ප්රධාන කරණය එකිනෙකා අතර සුහදශීලිබව වර්ධනය කිරීමනේ.... 

දාන්නන් වාලේ පොස්ට් දාල වැඩක් නෑ බ්රෝ....ත්රෙඩ් එක ඉවර කරන එක නෙමෙයිනේ ප්රධාන කරණය එකිනෙකා අතර සුහදශීලිබව වර්ධනය කිරීමනේ....
![]()

සුහදශීලි වෙන්න උබලා නෑනේ![]()

මේ ත්රේඩ් එක කෙටි ම ත්රේඩ් එක නොකර දිග ම ත්රේඩ් එක කරන එක තමයි හොඳ.![]()
ඒ කිව්වේ ?





හේතුවක් නැති එක ම මදිද?![]()
