study's
ආ ඒව කරන්න ඒව කරන්න..
රේඩියෝ වගේ නෙමෙයි අධ්‍යාපනය..
ඕක් එහෙනං නාම යෝජනා ලයිස්තුවෙන් උඹව කැපුවා..

study's

එළකිරි රේඩියෝ එක කරන්න කෙනෙක් හොයනවා
ඔයාගේ නම ඒ සඳහා GT විසින් යෝජනා කර තිබෙනවා
අපි ඉතින් ඔයාගේ නම සම්මත කරන්න කට්ටියගෙ සද්දෙ කවුන්ට් කරනවා
ඉස්සරහ පේළියේ අය කැමතිලු




එහෙනම් එච්චරයිආ ඒව කරන්න ඒව කරන්න..
රේඩියෝ වගේ නෙමෙයි අධ්‍යාපනය..
ඕක් එහෙනං නාම යෝජනා ලයිස්තුවෙන් උඹව කැපුවා..![]()
මොකක් හරි සිංදු යන එකක්අම්මටසිරි..............
ටකරන් රේඩියෝ තමා එහෙනම්.
![]()
උඹ තමා බන් දැන් තේරිලා ඉන්න එකා![]()
ගමය කලින් කරා නේ
ඇයි බැහැ කියන්නේ
හරි නැහැ නේ එහෙම කරනකොටකොහොමද ඩීජේ.... මහෙස්රාත් තනූජක කියනකොට....
බබා හම්බෙන්න ඉන්නවළුද උටඒක තමයි මිනිහා බෑ කිව්වෙත් නෑ වෙන මොකද්ද එකක් කිව්වේ..
ෆෝන් ලංකා
සෙක්සි එල් කේ .කොම් එකසිරිලක දේ සිරි සැප දේ කිව්වලු.... මතකද දන්නෑ ඒ සුන්දර අතීතය....
කැම්පස් ද
ඔව් පෙරේදා practical exam එකක් ඉවරුනේ තව එකක් හැව්
ගමය සාම්පල් ඉල්ලල කියන්නේ
මොනවා ගැනද බන් කතා වෙන්නේ ?
මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ...
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?![]()

