~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි රේඩියෝ එක කරන්න කෙනෙක් හොයනවා

    ඔයාගේ නම ඒ සඳහා GT විසින් යෝජනා කර තිබෙනවා

    අපි ඉතින් ඔයාගේ නම සම්මත කරන්න කට්ටියගෙ සද්දෙ කවුන්ට් කරනවා

    ඉස්සරහ පේළියේ අය කැමතිලු

    අම්මටසිරි..............
    ටකරන් රේඩියෝ තමා එහෙනම්.
    :lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ආ ඒව කරන්න ඒව කරන්න..
    රේඩියෝ වගේ නෙමෙයි අධ්‍යාපනය..
    ඕක් එහෙනං නාම යෝජනා ලයිස්තුවෙන් උඹව කැපුවා..:rofl:
    එහෙනම් එච්චරයි



    දොන් කෝසල

    ඩෝඩෝ
    බුවා

    ගමයා

    කටුස්සා



    මාලිංග