අඩෝ ගිහින් එන්නම් ළමයි
අදට නිදි මතයි හෙට සෙට් වෙමු
එකසිය හැටයි කොස්සක්....
dust pad ekath ekka 100yai
ne ne dusbin eka wenma ganna one


evidence

වොයිස් නැතුව නම් ට්‍රයි කරල බලන්න පුළුවන්
ඇත්තටම අපිටත් කනක් ඇහිල ඉන්න විදියක් නැතුව ඉන්නෙ


ගමයා නම් වැඩේට කැමති. පොඩ්ඩක් ඔය පරණ කිරියන්ස් ලා එකතු වෙලා මනුස්සයව ආපහු වැඩේට උනන්දු කළා නම් හරි.


ආ මිනිහා කැමති වැඩෙට කතාවෙන් නං..
හෙට පොරත් එක්ක කතා කරල බලන්න ඕනේ..
එහෙම කැමති නං මම GTට කතා කරල වැඩේ ලෑස්ති කරල දිලම යන්නං 17 යන්න කලින්..
එතකොට උඹලට අහන්න ඕන්න තව රේඩියෝ එකක් තියෙනව..![]()



ආ මිනිහා කැමති වැඩෙට කතාවෙන් නං..
හෙට පොරත් එක්ක කතා කරල බලන්න ඕනේ..
එහෙම කැමති නං මම GTට කතා කරල වැඩේ ලෑස්ති කරල දිලම යන්නං 17 යන්න කලින්..
එතකොට උඹලට අහන්න ඕන්න තව රේඩියෝ එකක් තියෙනව..![]()
ඉඩ තියෙන වෙලාවට ආවට කව්රුත් මුකුත් කියන්නේ නෑ 
මට අද මිලින්ද රාජපක්ෂ මුණ ගැසුනා
මම ඔහු හා යම් දේශපාලනමය සංවාදයක නියැලුණා
ඒ පිලිබන්ධව ඉදිරියේදී යම් සටහනක් තැබීමට බලාපොරොත්තු වෙනවා
අම්මටසිරි, ඔය ගෝඨාභය ගේ මාධ්‍ය ලේකම් නේද ?