~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගමයා නම් වැඩේට කැමති. පොඩ්ඩක් ඔය පරණ කිරියන්ස් ලා එකතු වෙලා මනුස්සයව ආපහු වැඩේට උනන්දු කළා නම් හරි.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි රේඩියෝ එක කරන්න කෙනෙක් හොයනවා

    ඔයාගේ නම ඒ සඳහා GT විසින් යෝජනා කර තිබෙනවා

    අපි ඉතින් ඔයාගේ නම සම්මත කරන්න කට්ටියගෙ සද්දෙ කවුන්ට් කරනවා

    ඉස්සරහ පේළියේ අය කැමතිලු

    :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මට අද මිලින්ද රාජපක්ෂ මුණ ගැසුනා
    මම ඔහු හා යම් දේශපාලනමය සංවාදයක නියැලුණා
    ඒ පිලිබන්ධව ඉදිරියේදී යම් සටහනක් තැබීමට බලාපොරොත්තු වෙනවා
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    අවස්ථාවක් ලැබෙනවා නම් අවුලක් නැ

    එක පාරක් ඇහුවම ඕක කරන අයගේ උනන්දුවක් තිබ්බේ නැ ... ඉතින් එක නිසා මමත් හිතින් අත ඇරියා .... බලමු

    කරන්න කැමතියි ... එත් කලින් කරනකොට වගේ තියෙන නිදහස තාමත් තියෙනවද දන්නේ නැ ... අන්න ඒ නිදහසත් එක්ක තමා අපි රැදුනේ රේඩියෝවේ .... එක පාරක් නත්තල් දවසෙම මම කළා රේඩියෝ එක .... ඇත්තටම සුන්දර මතකයන්



    මම මේ ලගදි අහපුවම කලින් රේකොඩින් තුනක් කරලා දෙන්න ඕන කතාවක් කිව්වා ... එහෙම දෙකට මම කැමති නැහැ .... මොකද තමන්ට පුළුවන් මොන වේලාවේද ඒ වෙලාවේ එළකිරියේ ඉන්න අයත් එක්ක රේඩියෝ එක කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ ... එක මෙහෙයවන්න වෙනම කට්ටියක් ඉන්න ඕනේ .. එතකොට වෙන ප්‍රශ්න හුගක් අඩුයි



    තනියම කරගෙන යන තරිඳු ළමයට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් එත් අර දේට නම් කැමති නැහැ මම .... ඕනේ නම් අපි කරන ඒවා ආයිත් රේකොඩින් විදියට යවන්න පුළුවන් නේ :)

    ඒක තමයි බන් මට එහෙම කතාවක් කිව්වා .... =ගිය අවුරුද්දේ ආයිත් පටන් ගන්න අහද්දී .... එහෙම කෙස් එකක් නැත්නම් අවුලක් නැ මේ වෙලාවට හුගක් වෙලාවට මම ගෙදර කොම්පියුටරේ ඉන්නේ ... ටීවී එකේ යන නාට්ටි බලන්නේ නැ මම කොහොමත් .... ඉතින් පැයක් දෙකක් හෝ ඊට වැඩි වෙලාවක් උනත් අවුලක් නැ


    evidence