හොඳ ස්ටොරිය බන්ජල් පල් සේරම තියෙනවා
එන එකේ පට්ටම සිද්ධියක් වෙන්නේ
පට්ට කතාව ඒක..
හොඳ ස්ටොරිය බන්ජල් පල් සේරම තියෙනවා
එන එකේ පට්ටම සිද්ධියක් වෙන්නේ
කැත සිද්ධිය
හම්මට සිරි
ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට බෙරගනින්
උඹ දැන් ඉස්සර වගේ නෑ..
මල්වත්ත් ත්‍රෙඩ් එකේ ඉන්න කාලේ උඹ දුන්න සුපිරිම ආතල් ටිකක්.. හා හා හා..
දැන් දරුපවුල් කාරයෝ වෙලා උඹලා ඉස්සර වගේ නෑ..
සුභපැතුම් ආ..![]()


ලයිව් බැලුවා එහෙනම්සරම උස්සන් එහෙම නටපු නාඩගම


දැන් අදින් ඉවරද නිවාඩුඒව නං ආයේ ලබන අවුරුද්දේ තමයි..
ත්‍රෙඩ් එකට රිප්ලයි කරලම මේ දවස් ටික ගෙවිලා ගියා..
දැන් කාලෙ නෑ..
ආයෙ ආපුවහම බලමුකෝ..
පවුල් උනේ 2010 බන්උඹ දැන් ඉස්සර වගේ නෑ..
මල්වත්ත් ත්‍රෙඩ් එකේ ඉන්න කාලේ උඹ දුන්න සුපිරිම ආතල් ටිකක්.. හා හා හා..
දැන් දරුපවුල් කාරයෝ වෙලා උඹලා ඉස්සර වගේ නෑ..
සුභපැතුම් ආ..![]()


1000 පොස්ට් එක ගැසුවා මේ ත්‍රෙඩ් එකේ


මම හිතන්නේ හෙට හරි විදියට දෝෂාභියෝගය ආයේ ගෙනාවා මහින්දට විරුද්ධවරෙද්දක් ඇඳන් මොනවා කියන්නද බං..... ජනිධිපතිටත් පිස්සු.... අගමැතිලා දෙන්නටත් පිස්සු..... කොහොමද බං රටක් මෙහෙම යන්නේ..... හෙට සිරා මොකක්ද මගුලක් ආයේ කරන්න යනවලු නේද....

බැලුන්අයියෝ හරීන්ගේ සරම.... මම හිතන්නේ මහින්ද ගාවත් ඉන්නා කොලු කාරයෝ ටිකක්....![]()
පවුල් උනේ 2010 බන්
ඊට පස්සෙ තමයි මේකේ හරියට ඇක්ටිව් උනේ
ඒ කාලේ ආතල් බන්
මැකුව නෙ ලොක්ක
එහෙම බැලුවොත් මම දැන් පොස්ට් 150k පාස් කරල බන්
තැන්ක්ස් බන්


ඔව් අලුත්ම එක ලෝන්ච් කරනවාඋඹ කොහොම හරි ලක්ෂය ගහලා අලුත් එකෙන් එන්න හදන්නේ නේ....![]()
කනට කූල් ගන්නට අපි වෙන වෙන චැනල් අහන්නෙ නෑ
මම හිතන්නේ හෙට හරි විදියට දෝෂාභියෝගය ආයේ ගෙනාවා මහින්දට විරුද්ධව![]()


දැන් අදින් ඉවරද නිවාඩු