~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: කැත සිද්ධිය

    හම්මට සිරි
    ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට බෙරගනින්

    රෙද්දක් ඇඳන් මොනවා කියන්නද බං..... ජනිධිපතිටත් පිස්සු.... අගමැතිලා දෙන්නටත් පිස්සු..... කොහොමද බං රටක් මෙහෙම යන්නේ..... හෙට සිරා මොකක්ද මගුලක් ආයේ කරන්න යනවලු නේද....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ දැන් ඉස්සර වගේ නෑ..
    මල්වත්ත් ත්‍රෙඩ් එකේ ඉන්න කාලේ උඹ දුන්න සුපිරිම ආතල් ටිකක්.. හා හා හා..
    දැන් දරුපවුල් කාරයෝ වෙලා උඹලා ඉස්සර වගේ නෑ..

    සුභපැතුම් ආ..:cool:
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඒව නං ආයේ ලබන අවුරුද්දේ තමයි..
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරලම මේ දවස් ටික ගෙවිලා ගියා..
    දැන් කාලෙ නෑ..
    ආයෙ ආපුවහම බලමුකෝ..
    දැන් අදින් ඉවරද නිවාඩු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ දැන් ඉස්සර වගේ නෑ..
    මල්වත්ත් ත්‍රෙඩ් එකේ ඉන්න කාලේ උඹ දුන්න සුපිරිම ආතල් ටිකක්.. හා හා හා..
    දැන් දරුපවුල් කාරයෝ වෙලා උඹලා ඉස්සර වගේ නෑ..

    සුභපැතුම් ආ..:cool:
    පවුල් උනේ 2010 බන් :)
    ඊට පස්සෙ තමයි මේකේ හරියට ඇක්ටිව් උනේ :cool:
    ඒ කාලේ ආතල් බන්

    මැකුව නෙ ලොක්ක
    එහෙම බැලුවොත් මම දැන් පොස්ට් 150k පාස් කරල බන්

    තැන්ක්ස් බන්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    රෙද්දක් ඇඳන් මොනවා කියන්නද බං..... ජනිධිපතිටත් පිස්සු.... අගමැතිලා දෙන්නටත් පිස්සු..... කොහොමද බං රටක් මෙහෙම යන්නේ..... හෙට සිරා මොකක්ද මගුලක් ආයේ කරන්න යනවලු නේද....
    මම හිතන්නේ හෙට හරි විදියට දෝෂාභියෝගය ආයේ ගෙනාවා මහින්දට විරුද්ධව :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පවුල් උනේ 2010 බන් :)
    ඊට පස්සෙ තමයි මේකේ හරියට ඇක්ටිව් උනේ :cool:
    ඒ කාලේ ආතල් බන්

    මැකුව නෙ ලොක්ක
    එහෙම බැලුවොත් මම දැන් පොස්ට් 150k පාස් කරල බන්

    තැන්ක්ස් බන්

    :shocked::shocked:
    නාකී නේ...