මේ මිනිස්සු තාම පන පිටින් ඉන්නවා නේද![]()
ඔයා ආයිත් වයිෆ් එක්ක සවාරියක් ගියා ද?
මේ මිනිස්සු තාම පන පිටින් ඉන්නවා නේද![]()

ඔව් මේ ගේ පිටිපස්සේ පොඩ්ඩක් ඇවිදින්න ගියාඔයා ආයිත් වයිෆ් එක්ක සවාරියක් ගියා ද?
කෝසල වැලි කුණාටුවකට අහුවෙලා ද?
ඔව් මේ ගේ පිටිපස්සේ පොඩ්ඩක් ඇවිදින්න ගියා


ඉංග්‍රීසි නැතුව සිංහලෙන් බැරි ද? එළ එළ එහෙනම් ඉංග්‍රීසි දාන හදල ගන්න. හැබැයි ඕක අහන අයගෙන් ඔයා ගුටිකෑවොත් අපි නෑ![]()



