~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

උදේ බීච් ගියා.. ආවා නෑවා කැවා නිදාගත්තා දැන් නං කිරියේ රවුම් ගහ ගහ සින්දු අහනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:


කෑලි බල බල නාන්න ඇති :lol::lol:
Love, Simon
2018
බලන්න ... මම නම් බැලුවා............

 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කෑලි බල බල නාන්න ඇති :lol::lol:
    Love, Simon
    2018
    බලන්න ... මම නම් බැලුවා............


    අපෝ නෑ බන්.. මම බීච් යන්නේ කට්ටිය අඩු වෙලාවට.. උදේ පාන්දර... හෙන නිදහස් බන් ඒ වෙලාවට අව්වත් නෑ... :D:D:D කට්ටිය හිටියම මල ඇනේ :dull::dull:
     
    අපෝ නෑ බන්.. මම බීච් යන්නේ කට්ටිය අඩු වෙලාවට.. උදේ පාන්දර... හෙන නිදහස් බන් ඒ වෙලාවට අව්වත් නෑ... :D:D:D කට්ටිය හිටියම මල ඇනේ :dull::dull:


    කොහේ බීච් ද යන්නෙ ......... මුහුද සැර අඩුයි ද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කොහේ බීච් ද යන්නෙ ......... මුහුද සැර අඩුයි ද?

    ඔව් බන් ගාල්ලේ කොටුවේ :love::love: කිසිම සැරක් නෑ ගැඹුරත් නෑ.. සී බාත් එකේ නෙමෙයි ඊට මෙහා වෙන ප්ලේස් එකක්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කවුරු හරි දේශපාලකයෙකුගෙ පන්දමෙක් ඉන්න වෙලාවක ඕක කිවුවනම් එහෙම? :lol::lol:

    අපෝ විනාසයි ඊට පස්සේ උගේ පම්පෝරිය අහගෙන ඉන්න එපයි :lol::lol::lol: