උදේ බීච් ගියා.. ආවා නෑවා කැවා නිදාගත්තා දැන් නං කිරියේ රවුම් ගහ ගහ සින්දු අහනවා![]()
කෑලි බල බල නාන්න ඇති


Love, Simon
2018
බලන්න ... මම නම් බැලුවා............
උදේ බීච් ගියා.. ආවා නෑවා කැවා නිදාගත්තා දැන් නං කිරියේ රවුම් ගහ ගහ සින්දු අහනවා![]()


චින්න චින ආසෙයි

A.R රහ්මාන්
කෑලි බල බල නාන්න ඇති
Love, Simon
2018
බලන්න ... මම නම් බැලුවා............


කට්ටිය හිටියම මල ඇනේ 

අපෝ නෑ බන්.. මම බීච් යන්නේ කට්ටිය අඩු වෙලාවට.. උදේ පාන්දර... හෙන නිදහස් බන් ඒ වෙලාවට අව්වත් නෑ...කට්ටිය හිටියම මල ඇනේ
![]()
ආඅ පන්දමා.........![]()


කවුරු හරි දේශපාලකයෙකුගෙ පන්දමෙක් ඉන්න වෙලාවක ඕක කිවුවනම් එහෙම?![]()

කොහේ බීච් ද යන්නෙ ......... මුහුද සැර අඩුයි ද?

කිසිම සැරක් නෑ ගැඹුරත් නෑ.. සී බාත් එකේ නෙමෙයි ඊට මෙහා වෙන ප්ලේස් එකක්කවුරු හරි දේශපාලකයෙකුගෙ පන්දමෙක් ඉන්න වෙලාවක ඕක කිවුවනම් එහෙම?![]()


