නම එවපම් මම මෙසේජ් කලා උදේ ඉදම් බලං ඉන්නෙ
පොඩ්ඩක් හිටපං..... මෙතන ඔවා දිග අරින්න බෑ...
නම එවපම් මම මෙසේජ් කලා උදේ ඉදම් බලං ඉන්නෙ
මේ දවස් වල මගේ හිතේ තියෙන්නේ මේ වගේ කළු, කොන්දේ කැරලි කෙල්ලෙක්..........
![]()


Araka download karada? mama delete karala dannada?
අම්මලාගෙන් අවුලක් නැද්ද ඉන්දියන එකකට![]()


ඔය ලෙඩේ මේකෙ 90% තියනවනෙ එහෙම නම්
ඔව් හැබැයි ගොඩක් උන් කොන්ට්රෝල් කරගෙන ඉන්නෙමේ දවස් වල මගේ හිතේ තියෙන්නේ මේ වගේ කළු, කොන්දේ කැරලි කෙල්ලෙක්..........
***

ඉතින් මොකද කිව්වේහිත ගියා කියලා බදීන්න බෑනේ.....
හිතට වදින කෙල්ලෙක් සෙට්වෙන්නේ කලාතුරකින්...
මුද්ද දැක්කට බස්සේ අදහස අත් හැරියා... මම ඇහුවා හස්බන්ඩ් ගැනත්....

මෙහෙමයි මචං උබ ලංකාවට එන්නෙම නැත්තම්. ඔය වගේ කෙල්ලෙක් හා නැත්තම් උබලගෙ ගෙදර එවුන් කෙල්ලව මරංකයි ...........

මෙහෙමයි මචං උබ ලංකාවට එන්නෙම නැත්තම්. ඔය වගේ කෙල්ලෙක් හා නැත්තම් උබලගෙ ගෙදර එවුන් කෙල්ලව මරංකයි ...........


අකිලි අදිත්රාත් වෙන්න ඕනා නම මම හිතන්නේමේ දවස් වල මගේ හිතේ තියෙන්නේ මේ වගේ කළු, කොන්දේ කැරලි කෙල්ලෙක්..........
![]()
ඒකි හිතන්න ඇති සයිකො ඩයල් එකක් කියලා ...
පවු කියලා හිතිලා කතා කරන්න ඇත්තෙ...
මොනවා උනත් හොද කෙල්ලෙක්........


ඔව් හැබැයි ගොඩක් උන් කොන්ට්රෝල් කරගෙන ඉන්නෙ
ඉතින් මොකද කිව්වේ
ඉන්දියාව මතක් උනා![]()