~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

:yes::yes::yes:
ඔව් මේ දවස් වල හිත තියෙන්නේ ඉතියෝපියාව පැත්තේ,.....පොඩි ඉතිහාස කරුණු කිහිපයක් එකතු කරනවා.....බයිබලය කියෙව්වා මේ ටිකේ අකුරෙන් අකුර.


බයිබලයෙ කුරානයේ පී ඩි එෆ් නැද්ද බං අපිට බලන්න ගන්න............
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකි මෑත ආපු කෙල්ලෙක් නෙවෙයි බන්

    මම හිතන්නේ අවුරුදු 5ක් විතර ඉන්නවා එකී

    වෙන්න ඇති,......ඒත් ගොඩක්ම හිට් වුනේ පහුගිය අවුරුදු 2 වගේ ඇතුලත නේ...මම ඉතින් දළ වශයෙන් ගත්තේ.
     
    අපෝ නැහැ බ්‍රෝ

    ගොඩක් ඉන්නෙ අපි දන්න එවුන්

    වයිෆ්ගෙ යාළුවො

    ෆොටෝග්‍රෆි කරන උන්

    කැම්පස් එකේ උන්

    අයියලගෙ කැම්පස් එකේ රටේ ඉන්න උන්

    වීඩියෝ ප්‍රඩක්ෂන් ෆීල්ඩ් එකේ උන්

    ජිම් එකේ එවුන් තමයි :yes:


    ඔයා මැරීඩ් කියලා අමතකම වෙනවා ............:sorry:
    වයිෆ් මේක බලන්නෙ නැතිව්වෙයි කියලා පතනවා.....:lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටෝක් කරනවා නෙමෙයි බං... මෙහේ හැමෝටම හායි... හව් ආයු කියලා අහනවා... ඒක සිරිතක්... උනුත් රිපුලයි කරනවා.... සමහර උන් කන්වසේශන් එක දිගටම ගෙනියනවා...
    ෆොරින් කන්ට්‍රි වල ඔහොම තමා

    ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි
    ඔහේ නැද්ද බන් ස්ට්‍රීට් පාටි එහෙම ඔසී වල වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන්න ඇති,......ඒත් ගොඩක්ම හිට් වුනේ පහුගිය අවුරුදු 2 වගේ ඇතුලත නේ...මම ඉතින් දළ වශයෙන් ගත්තේ.
    ඔව් අර සිරසෙ නාට්ටිය නිසා තමා මම හිතන්නේ ගොඩක් දෙනෙක් අදුර ගත්තෙ
    අනිත් එක ෆොටෝශුට් එකෙන්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බයිබලයෙ කුරානයේ පී ඩි එෆ් නැද්ද බං අපිට බලන්න ගන්න............

    PDF නම් දන්නේ නෑ බන්......බයිබලයක් සල්ලි වලට ගත්තහැකි කොටුවේ කතෝලික පොත් හල, රාගම තේවත්ත පල්ලියෙන් වගේ....මිල නම් කියාද දන්නේ නෑ හැබැයි.:confused:
     
    උඹ කියන්නේ මල් සිංදුවක් අහල වගේද



    කයිසර් මෙන්න මේකේ කියනවා වගේ


    ඌ පිස්සෙක් ඔහොම අහලා කෙල්ලෙක් කැමතිවෙයි ඔයවගේ තැනක ඉන්න එකෙකුට නිකම් කොල්ලෙක්ට නම් බෑ