~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙනම් සම්පූර්ණ ඡායාරූපයක් දාන්න ..............

    ඡායාරූප මොකට ද එළකිරි එක‍ේ මාව හැබැහින් දැකපු අය ඉන්නව ඇති තරම් :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඔයා ගැන ම ද කියල හරියට ම ෂුවර් නෑ. හැබැයි ඔය IKL අයිඩී එක ගැන තමයි කිවුවෙ

    Jeeeez wena kawruth enne ne bn.. Mge id eken enne mn witharai :rolleyes::rolleyes: