විනිසුරු මාලි
විනිසුරු වෙන්නෙ මොකට ද? නීතිගරුක ඕන පුරවැසියෙක් නීතියට වැඩ කරන්න ඕන


විනිසුරු මාලි


වැඩි කරන්න ඕන නැහැනෙ. අඩුකිරීම් දාල හදාගන්නෙ නැතැයි ඕන අය. අපිනම් තාම චූටි ළමයි. අවුරුදු 11 - 16 බාලයි මං![]()
කවු ද? මගේ ෆේක් නෑ.![]()
විනිසුරු වෙන්නෙ මොකට ද? නීතිගරුක ඕන පුරවැසියෙක් නීතියට වැඩ කරන්න ඕන![]()





එහෙනම් සම්පූර්ණ ඡායාරූපයක් දාන්න ..............

4 නෙමෙයි. 24-11 හෝ 24 - 12 හෝ 24 - 13 etc.![]()





පූසා කලබල වී පුරු පුරු ගායි
ඡායාරූප මොකට ද එළකිරි එකේ මාව හැබැහින් දැකපු අය ඉන්නව ඇති තරම්![]()


ඔයා ගැන ම ද කියල හරියට ම ෂුවර් නෑ. හැබැයි ඔය IKL අයිඩී එක ගැන තමයි කිවුවෙ

