~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙම කියන්නම්.....

    පහුගිය දවසේ සිද්ධ වෙච්ච මිනීමැරුම් කේස් වලදී ගොඩක් දෙනෙක් '' දෙවෙනි ඉනිම '' නාට්ටියට එහෙම බනිනවා මම දැක්කා. ඒක එච්චර සාධාරණ නෑ.
    හැබැයි දෙවෙනි ඉනිම වගේ නාට්ටියකින් කිසිම දවසක කෙනෙකුගේ තර්කානුකුල ලෙස මනසක් දියුණු වෙන්න තරම් ප්‍රභල නාට්‍ය රූපී හැකියාවක් නෑ.ඒ කිව්වේ මනුස්සයෙක් අලුතින් හිතන්න පෙළඹවීමක් වෙන්නේ නෑ.
    මාතර මිනීමැරුම කරපු කොල්ලා අමු බොළඳ මෝඩයෙක්.....

    ඒ අතින් සුක්ෂම මිනිස් ඝාතනයක් ගැන කියවෙන මේ චිත්‍රපටිය කව්ද බලල තියෙන්නේ.බලල නැත්තන් බලන්න.

    Murder by Numbers 2002
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙම කියන්නම්.....

    පහුගිය දවසේ සිද්ධ වෙච්ච මිනීමැරුම් කේස් වලදී ගොඩක් දෙනෙක් '' දෙවෙනි ඉනිම '' නාට්ටියට එහෙම බනිනවා මම දැක්කා. ඒක එච්චර සාධාරණ නෑ.
    හැබැයි දෙවෙනි ඉනිම වගේ නාට්ටියකින් කිසිම දවසක කෙනෙකුගේ තර්කානුකුල ලෙස මනසක් දියුණු වෙන්න තරම් ප්‍රභල නාට්‍ය රූපී හැකියාවක් නෑ.ඒ කිව්වේ මනුස්සයෙක් අලුතින් හිතන්න පෙළඹවීමක් වෙන්නේ නෑ.
    මාතර මිනීමැරුම කරපු කොල්ලා අමු බොළඳ මෝඩයෙක්.....

    ඒ අතින් සුක්ෂම මිනිස් ඝාතනයක් ගැන කියවෙන මේ චිත්‍රපටිය කව්ද බලල තියෙන්නේ.බලල නැත්තන් බලන්න.

    Murder by Numbers 2002
    dewani inima kiyanne nattiyak
    mama hithanne nehe aru dewani inima balanawa kiyala
    u awilla ara rap seen eke inna buwek haa haa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දෙවනි ඉනිම බලල මිනි මරන්න පුරුදුවෙනවා නං තුවක්කු වලින් වෙඩි තියන ගේම් ගහන එකෙක්ට ඒ වගේ ලක්ෂ ගුනේකින් මිනීමරන්න හිතක් පහල වෙන්න ඕනේ, ඇක්ෂන් ෆිල්ම් බලන එකෙක්ටත් එහෙම වෙන්න ඕනේ :yes: කෝ එහෙම වෙන්නේ නෑ නෙ :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාර් ලි මෙන්තුවේ bahutharayak wipakshaya pennuwama wedima support eka thiyena party eke leader neda path wenna ona nethnam wena kenekta puluwanda

    නීතිමය තත්වයක් නෑ එහෙම බහුතරය ම තියෙන කෙනා අගමැති වෙන්න ඕන කියල. හැබැයි සම්ප්‍රදායක් විදියට එහෙම තමයි. අනිත් එක කිසි පනතක් සම්මත කරගන්න බැහැනෙ නැතුව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම දාම කල්තියන්න බෑනේ....:eek::eek:

    පාර්ලිමේන්තුව අවුරුද්දකට එක පාරක් හෝ රැස්වෙන්න ඕන කියල වගන්තියක් තියෙනව මට මතක විදියට. තව කල් තියෙන එක ගැනත් වගන්තියක් තිබුණ ඒක හරියට මතක නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මාස දෙක තුනකට සැරයක් පිළිවෙල වෙනස් කරනවා....:yes:

    එහෙම අය ඉන්නවනෙ ගොඩක් :D සමහරුනම් සතියෙන් සතිය වගේ වෙනස් කරනව :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    dewani inima kiyanne nattiyak
    mama hithanne nehe aru dewani inima balanawa kiyala
    u awilla ara rap seen eke inna buwek haa haa

    දෙවනි ඉනිම බලල මිනි මරන්න පුරුදුවෙනවා නං තුවක්කු වලින් වෙඩි තියන ගේම් ගහන එකෙක්ට ඒ වගේ ලක්ෂ ගුනේකින් මිනීමරන්න හිතක් පහල වෙන්න ඕනේ, ඇක්ෂන් ෆිල්ම් බලන එකෙක්ටත් එහෙම වෙන්න ඕනේ :yes: කෝ එහෙම වෙන්නේ නෑ නෙ :no:

    ඔව් බන් ඒක තමා.ඔතන තියෙන්නේ පුද්ගල චරිතයේ ප්‍රශ්නයක්.
    ඔතන හොයල බලන්න ඕනේ කාරනාවක් තියෙනවා.ඔය බයිසිකලේ ආපු අනිත් කොල්ලෝ දෙන්නා පිහියක් ගෙනා බව දන්නවද නැද්ද කියන එක.එහෙම වුනොත් ඝාතනයකට අනුබල දීම යටතේ ඒ දෙන්න වැරදිකාරයො.