සිරාවට.... මට දැන්නේ මතක් උනේ...
ඒකනෙ. කටුස්ස හා අසහන තමයි මතක් කළේ.
සිරාවට.... මට දැන්නේ මතක් උනේ...
Red Tails (2012) balanawa mama denදෙවනි ඉනිම බලල මිනි මරන්න පුරුදුවෙනවා නං තුවක්කු වලින් වෙඩි තියන ගේම් ගහන එකෙක්ට ඒ වගේ ලක්ෂ ගුනේකින් මිනීමරන්න හිතක් පහල වෙන්න ඕනේ, ඇක්ෂන් ෆිල්ම් බලන එකෙක්ටත් එහෙම වෙන්න ඕනේකෝ එහෙම වෙන්නේ නෑ නෙ
![]()

එහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
අද කට්ලට් හැදුව....![]()





mudal panathak ehema genna behene ithin mahinda mamata malata me thathwaya yatatheනීතිමය තත්වයක් නෑ එහෙම බහුතරය ම තියෙන කෙනා අගමැති වෙන්න ඕන කියල. හැබැයි සම්ප්‍රදායක් විදියට එහෙම තමයි. අනිත් එක කිසි පනතක් සම්මත කරගන්න බැහැනෙ නැතුව.
koluwa ewala vfx karala noweඑහෙනම් ඒක වෙන්න ඇති අර 123 කොලුව නැත්තෙ
undenna gen prashna karanna ona ethakota thathwaya hariyatama denaganna puluwan machanඔව් බන් ඒක තමා.ඔතන තියෙන්නේ පුද්ගල චරිතයේ ප්‍රශ්නයක්.
ඔතන හොයල බලන්න ඕනේ කාරනාවක් තියෙනවා.ඔය බයිසිකලේ ආපු අනිත් කොල්ලෝ දෙන්නා පිහියක් ගෙනා බව දන්නවද නැද්ද කියන එක.එහෙම වුනොත් ඝාතනයකට අනුබල දීම යටතේ ඒ දෙන්න වැරදිකාරයො.
mudal panathak ehema genna behene ithin mahinda mamata malata me thathwaya yatathe

ගේන්න බෑ තමයි සම්මුතියක් නැතුව. හැබැයි ඉතින් දැන් පාර්ලිමෙන්තු මන්ත්‍රීලටත් වැටුප් දීමනා නැතිවෙනව කියල කට්ටිය එකතු වෙලා ගෙනෙයි ද දන්නෙ නෑ 

ඔතන වෙච්ච සිද්දිය මොකද්ද පසුබිම මොකද්ද කියල නොදැන ඉතින් අපිට මුකුත් කියන්න බෑ. පිහියෙන් අනින්න තරං තද තරහක් එන්න මොකක්හරි වෙන්න ඇති. සමහරවිට අපි ඔතන හිටිය නං අපිත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව. නැත්තන් ඌ කලාතුරකින් පහළවෙන අමුම අමු අපතයෙක් වෙන්නත් පුළුවන්.ඔව් බන් ඒක තමා.ඔතන තියෙන්නේ පුද්ගල චරිතයේ ප්‍රශ්නයක්.
ඔතන හොයල බලන්න ඕනේ කාරනාවක් තියෙනවා.ඔය බයිසිකලේ ආපු අනිත් කොල්ලෝ දෙන්නා පිහියක් ගෙනා බව දන්නවද නැද්ද කියන එක.එහෙම වුනොත් ඝාතනයකට අනුබල දීම යටතේ ඒ දෙන්න වැරදිකාරයො.
othanin ehata anith aya post dawiඉස්සරහට වෙන්නෙ මොකක්ද? මෙතනින් එහාට මොකක් වෙයිද?
තමන්ගේ love affair එක breakup උනාට පස්සේ කෙල්ලගේ birthday එකට wish කරන එක හරිද?


awulak nehe ban wish karanna puluwanතමන්ගේ love affair එක breakup උනාට පස්සේ කෙල්ලගේ birthday එකට wish කරන එක හරිද?


උඹත් සිඟිති පාතාලෙට බෝම්බ හදනවා නේද
yako ubata mage mese as karala denna berida
amma hemadama baninawa yako circuit keli, wire, motor keli mese pura
mata as karanna hithennema ne yako
rajya sewakayintath ithin oka balapanawa nedaගේන්න බෑ තමයි සම්මුතියක් නැතුව. හැබැයි ඉතින් දැන් පාර්ලිමෙන්තු මන්ත්‍රීලටත් වැටුප් දීමනා නැතිවෙනව කියල කට්ටිය එකතු වෙලා ගෙනෙයි ද දන්නෙ නෑ
![]()