~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්දා... මැරිච්ච කොල්ලාගේ මල්ලී මුගේ කෙල්ලට බැනපු සීන් එකක් නේද කියන්නේ... ඒ වලියට මූ පැන්නම අයියා මූට ගහලා.... ඒ නිසා අයියාට පිහියෙන් ඇන්නා කියලා තමා කියන්නේ
    කලිනුත් ඔය වගේ සිද්දි වල මුලින් කියපු කතාව නෙවේ පස්සේ ආරංචි වෙන්නේ. මුලින් දුෂ්ඨය පස්සේ වීරයා වෙනවා. ටික දවසක් බලන් ඉන්න වෙනවා හරියටම වැඩේ මොකද්ද කියල දැනගන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    undenna gen prashna karanna ona ethakota thathwaya hariyatama denaganna puluwan machan

    ඔතන වෙච්ච සිද්දිය මොකද්ද පසුබිම මොකද්ද කියල නොදැන ඉතින් අපිට මුකුත් කියන්න බෑ. පිහියෙන් අනින්න තරං තද තරහක් එන්න මොකක්හරි වෙන්න ඇති. සමහරවිට අපි ඔතන හිටිය නං අපිත් ඔය වැඩේම කරන්න ඉඩ තියෙනව. නැත්තන් ඌ කලාතුරකින් පහළවෙන අමුම අමු අපතයෙක් වෙන්නත් පුළුවන්.

    උඹ හරි කටුස්සා.....මම මට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවල් වලට ගිහින් කතා කරන වැඩිහිටි කෙනෙක් ඉන්නවා.ඒ මනුස්සයත් මට ඔය කතාවම දැනට අවුරුදු 09 උඩදී ඔය කතාව කිව්වා.
    අපිට කිසිම අවස්තාවක නියමයක් දෙන්න බෑ අපේ අතින් වැරද්දක් නොවෙයි කියල. මොකද අපි ඒ තත්වෙට පත් වුනොත් ඊටත් වඩා නරක වෙන්න පුළුවන්.:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: බලපානව. රජයෙ මුදල් ප්‍රතිපාදන නැතිවෙන එක ඉතින් ගොඩක් රජයෙ ආයතනවලට බලපානව.
    unp + jvp set eka kiyanawa ayaweyak nethuwa rajya sewakayinta padi gewaganna beri wei kiyala

    mahinda mama maithri mama kiyanawa ehema awulak nehe kiyala
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කලිනුත් ඔය වගේ සිද්දි වල මුලින් කියපු කතාව නෙවේ පස්සේ ආරංචි වෙන්නේ. මුලින් දුෂ්ඨය පස්සේ වීරයා වෙනවා. ටික දවසක් බලන් ඉන්න වෙනවා හරියටම වැඩේ මොකද්ද කියල දැනගන්න.

    :yes::yes::yes:

    fb ekema dai onna balapanko :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ezgif-1-805d84e1af37.gif

    ගින්දර......:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ හරි කටුස්සා.....මම මට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවල් වලට ගිහින් කතා කරන වැඩිහිටි කෙනෙක් ඉන්නවා.ඒ මනුස්සයත් මට ඔය කතාවම දැනට අවුරුදු 09 උඩදී ඔය කතාව කිව්වා.
    අපිට කිසිම අවස්තාවක නියමයක් දෙන්න බෑ අපේ අතින් වැරද්දක් නොවෙයි කියල. මොකද අපි ඒ තත්වෙට පත් වුනොත් ඊටත් වඩා නරක වෙන්න පුළුවන්.:yes:
    :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    breakup උනාට පස්සේ අද වෙනකන් කිසිම සම්බන්ධයක් තියාගෙන හිටියේ නැත්තන්?
    balanna issella wena kollek innawada kiyala
    ethana awulak nethuwa kollek ekka sathutin innawa nam ehema inna denna
    nethnam uba wish karala eka prashnayak wenna puluwan