කලිනුත් ඔය වගේ සිද්දි වල මුලින් කියපු කතාව නෙවේ පස්සේ ආරංචි වෙන්නේ. මුලින් දුෂ්ඨය පස්සේ වීරයා වෙනවා. ටික දවසක් බලන් ඉන්න වෙනවා හරියටම වැඩේ මොකද්ද කියල දැනගන්න.අනේ මන්දා... මැරිච්ච කොල්ලාගේ මල්ලී මුගේ කෙල්ලට බැනපු සීන් එකක් නේද කියන්නේ... ඒ වලියට මූ පැන්නම අයියා මූට ගහලා.... ඒ නිසා අයියාට පිහියෙන් ඇන්නා කියලා තමා කියන්නේ
එකෙක් පිහි සප්ලයි අනිකා බෝම්බ සප්ලයි 







