ක්ලාක් කෙන්ට් නම් මම දන්න කාලේ ඉඳලා කොටාගෙන කොටාගෙන ගියා
පස්සෙ පොර එළකිරි එන්නෙ නැතුව ගියා
ඊට පස්සේ වොල්වරින් මහතාද කොහෙද පෙරමුණ ගත්තේ

ක්ලාක් කෙන්ට් නම් මම දන්න කාලේ ඉඳලා කොටාගෙන කොටාගෙන ගියා
පස්සෙ පොර එළකිරි එන්නෙ නැතුව ගියා
ඊට පස්සේ වොල්වරින් මහතාද කොහෙද පෙරමුණ ගත්තේ

ඒකිව....
එහෙමද
මම දවසක් ගන්න ගියාම කඩෙන් ඇහුවෙ මම දන්නෙ නෑ හොද එකක් දෙන්න කියලා අරං ආවා

පොරත් ලක්ෂය පසු කරාද කොහෙද බන්
ඒ කාලේ දේශපාලන ත්රෙඩ් වල මරාගෙනම![]()
දේශපාලන ත්රෙඩ් නිසා ගොඩ යනවානම් දැන් ඉතින් ඉරෝසන් කොලුවා තමා....

පරණ වැළලිලා ගිය අකවුන්ට් සෑහෙන ඇතිසෑහෙන කාලයක් එළකිරි Top Poster වෙලා හිටිය Neon_White කියල යුසර් කෙනෙක්. එයා ලක්ෂය පැන්නුව ද කොහෙ ද. හැබැයි එයාගෙ ටොප් පෝස්ටර් පොෂිෂන් එක නැතිවුණා ඒ කාලෙ කට්ටිය එයාව පාස් කළා. ඒ කාලෙ මතක විදියට ලක්ෂය පන්නපු පිරිසක් හිටිය. තව වේගයෙන් පොස්ට් දාපු යූසර් කෙනෙක් හිටිය Clar_Kent කියල. තව මල්ලිල සෙට් එකක් ම හිටිය 50k වලට වැඩිය දාල. ඒ අය ලක්ෂය පැන්නුව ද කියල හරියට ම ෂුවර් නෑ.
අපිවත් දවසක ඔහොම අමතක වෙලා යයි හනේ හපොයි
මේ දාන පෝස්ට් නිකම්ම නිකන් අඩකට නැති පෝස්ට් වේවි හයියෝ
ඒකිව
මුතූ
උමයංගනා
ඔහොම ඔහොම කරලා තියෙයි
වැඩක් ඇතුව නෙමේ ඉතිං
නිකම් පිස්සුවට තනියම නෙවෙයිනෙ .......
දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි ........

එහෙම තමා බ්රෝ
බලපන් ලක්ෂයේ කතාව කියලා යූ ටියුබ් එකේ සර්ච් කරලා

හැබැයි සමහර වෙලාවට පරණ මතකයන් අලුත් වෙලා ඒවිපරණ වැළලිලා ගිය අකවුන්ට් සෑහෙන ඇතිඅපිවත් දවසක ඔහොම අමතක වෙලා යයි හනේ හපොයි
මේ දාන පෝස්ට් නිකම්ම නිකන් අඩකට නැති පෝස්ට් වේවි හයියෝ

මුතූ
උමයංගනා
එහෙමද?
ක්ලාක් කෙන්ට් නම් මම දන්න කාලේ ඉඳලා කොටාගෙන කොටාගෙන ගියා
පස්සෙ පොර එළකිරි එන්නෙ නැතුව ගියා
ඊට පස්සේ වොල්වරින් මහතාද කොහෙද පෙරමුණ ගත්තේ
තාම තියෙනව සමහර ප්රමෝෂන්වලට නිකන් දෙන ඒව. ඒත් අර වගේ ලොකුවට කරන්නෙ නෑ.
මම අවුලක් නැහැ යකෝ
චානක එක්ක මොකෝ අවුල