~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ක්ලාක් කෙන්ට් නම් මම දන්න කාලේ ඉඳලා කොටාගෙන කොටාගෙන ගියා

    පස්සෙ පොර එළකිරි එන්නෙ නැතුව ගියා
    ඊට පස්සේ වොල්වරින් මහතාද කොහෙද පෙරමුණ ගත්තේ

    :P:P
     
    ඒකිව....


    ඒකිව
    මුතූ
    උමයංගනා
    ඔහොම ඔහොම කරලා තියෙයි
    වැඩක් ඇතුව නෙමේ ඉතිං
    නිකම් පිස්සුවට තනියම නෙවෙයිනෙ .......

    දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි ........

     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පොරත් ලක්ෂය පසු කරාද කොහෙද බන්

    ඒ කාලේ දේශපාලන ත්‍රෙඩ් වල මරාගෙනම :P

    දේශපාලන ත්‍රෙඩ් නිසා ගොඩ යනවානම් දැන් ඉතින් ඉරෝසන් කොලුවා තමා....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෑහෙන කාලයක් එළකිරි Top Poster වෙලා හිටිය Neon_White කියල යුසර් කෙනෙක්. එයා ලක්ෂය පැන්නුව ද කොහෙ ද. හැබැයි එයාගෙ ටොප් පෝස්ටර් පොෂිෂන් එක නැතිවුණා ඒ කාලෙ කට්ටිය එයාව පාස් කළා. ඒ කාලෙ මතක විදියට ලක්ෂය පන්නපු පිරිසක් හිටිය. තව වේගයෙන් පොස්ට් දාපු යූසර් කෙනෙක් හිටිය Clar_Kent කියල. තව මල්ලිල සෙට් එකක් ම හිටිය 50k වලට වැඩිය දාල. ඒ අය ලක්ෂය පැන්නුව ද කියල හරියට ම ෂුවර් නෑ.
    පරණ වැළලිලා ගිය අකවුන්ට් සෑහෙන ඇති :yes: අපිවත් දවසක ඔහොම අමතක වෙලා යයි හනේ හපොයි :no: මේ දාන පෝස්ට් නිකම්ම නිකන් අඩකට නැති පෝස්ට් වේවි හයියෝ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඒකිව
    මුතූ
    උමයංගනා
    ඔහොම ඔහොම කරලා තියෙයි
    වැඩක් ඇතුව නෙමේ ඉතිං
    නිකම් පිස්සුවට තනියම නෙවෙයිනෙ .......

    දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි ........


    මුතූ
    උමයංගනා
    එහෙමද?:baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පරණ වැළලිලා ගිය අකවුන්ට් සෑහෙන ඇති :yes: අපිවත් දවසක ඔහොම අමතක වෙලා යයි හනේ හපොයි :no: මේ දාන පෝස්ට් නිකම්ම නිකන් අඩකට නැති පෝස්ට් වේවි හයියෝ
    හැබැයි සමහර වෙලාවට පරණ මතකයන් අලුත් වෙලා ඒවි

    කියන්න බැහැ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ක්ලාක් කෙන්ට් නම් මම දන්න කාලේ ඉඳලා කොටාගෙන කොටාගෙන ගියා

    පස්සෙ පොර එළකිරි එන්නෙ නැතුව ගියා
    ඊට පස්සේ වොල්වරින් මහතාද කොහෙද පෙරමුණ ගත්තේ

    නෑ අරගොල්ලන්ට කලින් ඉඳල වොල්වරින් මල්ලි තමයි. එයා තමයි මං හිතන්නෙ මුලින් ම ගහපු කෙනා.

    geethq
    Kalindugayan
    Rovin
    tharuksha123

    මේ කට්ටියත් සෑහෙන පොස්ට් දාල තිබුණ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    චානක එක්ක මොකෝ අවුල:rolleyes:
    මම අවුලක් නැහැ යකෝ

    ඌ කිහිප විටක් යූ ටියුබ් සම්බන්ධ දේවල් වලදී මුණ ගැසී තිබෙනවා

    ඌ ඇත්තෙන්ම ඌ දන්න දෙයක් පිළිබධ සමාජය දැනුවත් කරලා

    ඉදිරියට යන එකෙක්

    ඌ පඩියා කබරගොයා කියලා කෑ ගහන මහතුන් මොනවද කරල තියෙන්නේ



    උන් එහෙමවත් ලංකාවේ දෙයක් කරන්න පුළුවන් එවුන් කියලා පෙන්නලා තියෙනවා

    උන් වගේ උන් ඉන්න නිසා ලංකාවේ උන් දූපත් මානසිකත්වයෙන් මිදිලා අඩුගානේ අලුත් ෆෝන් ගැනවත් දැනගන්නවා නොවැ :angry: