~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ අරගොල්ලන්ට කලින් ඉඳල වොල්වරින් මල්ලි තමයි. එයා තමයි මං හිතන්නෙ මුලින් ම ගහපු කෙනා.

    geethq
    Kalindugayan
    Rovin
    tharuksha123

    මේ කට්ටියත් සෑහෙන පොස්ට් දාල තිබුණ.
    ඔය සෙට් එක ඒ දවස් වල ඇක්ටිව් එකේ උන්න නෙ දැන් පේන්නවත් නැහැ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම අවුලක් නැහැ යකෝ

    ඌ කිහිප විටක් යූ ටියුබ් සම්බන්ධ දේවල් වලදී මුණ ගැසී තිබෙනවා

    ඌ ඇත්තෙන්ම ඌ දන්න දෙයක් පිළිබධ සමාජය දැනුවත් කරලා

    ඉදිරියට යන එකෙක්

    ඌ පඩියා කබරගොයා කියලා කෑ ගහන මහතුන් මොනවද කරල තියෙන්නේ

    උන් එහෙමවත් ලංකාවේ දෙයක් කරන්න පුළුවන් එවුන් කියලා පෙන්නලා තියෙනවා

    උන් වගේ උන් ඉන්න නිසා ලංකාවේ උන් දූපත් මානසිකත්වයෙන් මිදිලා අඩුගානේ අලුත් ෆෝන් ගැනවත් දැනගන්නවා නොවැ :angry:
    :shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ වැළලිලා ගිය අකවුන්ට් සෑහෙන ඇති :yes: අපිවත් දවසක ඔහොම අමතක වෙලා යයි හනේ හපොයි :no: මේ දාන පෝස්ට් නිකම්ම නිකන් අඩකට නැති පෝස්ට් වේවි හයියෝ

    හරියට එයාල ගැහැවුව ද කියල හොයන්න බැ. මොක ද ත්‍රේඩ් මැකිල නිසා. දැන් එයාලගෙ පෝස්ට් අඩුයි මං හිතන්නෙ.

    කාලයක් යද්දි කොහොමත් අමතක වෙනවනෙ කට්ටියව. දැන් මේ මාවනම් කාටවත් මතක තියෙන්නෙ නෑ මාසයකින්වත් :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි සමහර වෙලාවට පරණ මතකයන් අලුත් වෙලා ඒවි

    කියන්න බැහැ :D
    පරණ පෝස්ට් බලනවා සමහර වෙලාවට මතකේ අලුත් කරගන්න :yes:

    විලිලැජ්ජයි සමහර ඒවා දකිද්දී :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ උ දන්න සබ්ජෙට් එකෙන් සමාජය දැනුවත් කරනවා ඒ වෙනුවෙන් ඌට යම් අගය කිරීමක් හම්බෙනවා

    ඌ හොදයි යකෝ මේ රටේ දේශපාලනය කරන උන්ට වඩා

    ඌත් අපේ වයසෙ එකෙක්

    ඉගෙන ගෙන තියෙන එකෙක්

    සමහර එවුන් ඉන්නවා මටත් පෙන්න බැරී අර කපල් ටුවර් කාරයො වගේ :angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය සෙට් එක ඒ දවස් වල ඇක්ටිව් එකේ උන්න නෙ දැන් පේන්නවත් නැහැ

    ගීත් මල්ලිනම් දැනුත් ඇක්ටිවු ඉන්නව. අනිත් අයගෙන් රොවින් ලගක් වෙනකන් ඇක්ටිවු හිටිය දැන් නෑ. කලිඳු මල්ලිනම් බිසී වෙන්න ඕන. රොවිනුත් මේ දවස්වල බිසී වෙන්න ඕන. අනිත් මල්ලිනම් ෂුවර් නෑ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ උ දන්න සබ්ජෙට් එකෙන් සමාජය දැනුවත් කරනවා ඒ වෙනුවෙන් ඌට යම් අගය කිරීමක් හම්බෙනවා

    ඌ හොදයි යකෝ මේ රටේ දේශපාලනය කරන උන්ට වඩා

    ඌත් අපේ වයසෙ එකෙක්

    ඉගෙන ගෙන තියෙන එකෙක්

    සමහර එවුන් ඉන්නවා මටත් පෙන්න බැරී අර කපල් ටුවර් කාරයො වගේ :angry::angry:

    :yes::yes:
     
    මම අවුලක් නැහැ යකෝ

    ඌ කිහිප විටක් යූ ටියුබ් සම්බන්ධ දේවල් වලදී මුණ ගැසී තිබෙනවා

    ඌ ඇත්තෙන්ම ඌ දන්න දෙයක් පිළිබධ සමාජය දැනුවත් කරලා

    ඉදිරියට යන එකෙක්

    ඌ පඩියා කබරගොයා කියලා කෑ ගහන මහතුන් මොනවද කරල තියෙන්නේ

    උන් එහෙමවත් ලංකාවේ දෙයක් කරන්න පුළුවන් එවුන් කියලා පෙන්නලා තියෙනවා

    උන් වගේ උන් ඉන්න නිසා ලංකාවේ උන් දූපත් මානසිකත්වයෙන් මිදිලා අඩුගානේ අලුත් ෆෝන් ගැනවත් දැනගන්නවා නොවැ :angry:

    ඌ හොදයි...... ෆෝන් ගැන නම් අමු බයිලා ගහන්නෙ ........
    ඒත් ඌ උගෙ ගමන ලස්සනට යනවා............

    මම ඉස්සර උගෙ ෆෑන් කෙනෙක් 2015 විතර වෙනකම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට එයාල ගැහැවුව ද කියල හොයන්න බැ. මොක ද ත්‍රේඩ් මැකිල නිසා. දැන් එයාලගෙ පෝස්ට් අඩුයි මං හිතන්නෙ.

    කාලයක් යද්දි කොහොමත් අමතක වෙනවනෙ කට්ටියව. දැන් මේ මාවනම් කාටවත් මතක තියෙන්නෙ නෑ මාසයකින්වත් :rofl::rofl:
    අනේ ඉන්න දකින දකින තැන මාලිංග මාලිංග නම හැමෝම කියන්නේ.
    :P පරණ අයත් කාලෙකින් ආවම ඔයාව මතක් කරනවා මම දැකල තියේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පරණ පෝස්ට් බලනවා සමහර වෙලාවට මතකේ අලුත් කරගන්න :yes:

    විලිලැජ්ජයි සමහර ඒවා දකිද්දී :rofl:
    හි හි පරණ පොස්ට් බලනකොට අඩෝ පිස්සුද කියලත් හිතෙනවා තමා