ඒ කාලේ මේකේ මෙම්බර්ස්ලා හම්බානෙක හිටියා
වලි ගියා
මමත් ටිකක් දන්නවා... මාත් 2008 ඉඳලා මේකේ කරක් ගහන්නේ.... එතකොට හිච්චි කොලුවා...
ඒ කාලේ මේකේ මෙම්බර්ස්ලා හම්බානෙක හිටියා
වලි ගියා
ඔය සෙට් එක ඒ දවස් වල ඇක්ටිව් එකේ උන්න නෙ දැන් පේන්නවත් නැහැනෑ අරගොල්ලන්ට කලින් ඉඳල වොල්වරින් මල්ලි තමයි. එයා තමයි මං හිතන්නෙ මුලින් ම ගහපු කෙනා.
geethq
Kalindugayan
Rovin
tharuksha123
මේ කට්ටියත් සෑහෙන පොස්ට් දාල තිබුණ.
පරණ ෆිල්ම් බලන එක මාර ආතල් මචං
එතකොට ලොග් උනේ මොකෙන්දමමත් ටිකක් දන්නවා... මාත් 2008 ඉඳලා මේකේ කරක් ගහන්නේ.... එතකොට හිච්චි කොලුවා...
මම අවුලක් නැහැ යකෝ
ඌ කිහිප විටක් යූ ටියුබ් සම්බන්ධ දේවල් වලදී මුණ ගැසී තිබෙනවා
ඌ ඇත්තෙන්ම ඌ දන්න දෙයක් පිළිබධ සමාජය දැනුවත් කරලා
ඉදිරියට යන එකෙක්
ඌ පඩියා කබරගොයා කියලා කෑ ගහන මහතුන් මොනවද කරල තියෙන්නේ
උන් එහෙමවත් ලංකාවේ දෙයක් කරන්න පුළුවන් එවුන් කියලා පෙන්නලා තියෙනවා
උන් වගේ උන් ඉන්න නිසා ලංකාවේ උන් දූපත් මානසිකත්වයෙන් මිදිලා අඩුගානේ අලුත් ෆෝන් ගැනවත් දැනගන්නවා නොවැ![]()

පරණ වැළලිලා ගිය අකවුන්ට් සෑහෙන ඇතිඅපිවත් දවසක ඔහොම අමතක වෙලා යයි හනේ හපොයි
මේ දාන පෝස්ට් නිකම්ම නිකන් අඩකට නැති පෝස්ට් වේවි හයියෝ

එහෙම බලල ඉවර කරේ කිහිප සැරයක්ම සිහසුන කෙලිය තමයි
මට ඕනෙ ටීවී සීරිස් එකක් එකපාරම බලලා ඉවර කරන්න .........
එතකොට ලොග් උනේ මොකෙන්ද
ලැබුන විට පී එම් කරන්න බලන්න
පොඩ්ඩගෙ ආසාවනෙ

පරණ පෝස්ට් බලනවා සමහර වෙලාවට මතකේ අලුත් කරගන්නහැබැයි සමහර වෙලාවට පරණ මතකයන් අලුත් වෙලා ඒවි
කියන්න බැහැ![]()

ඌ උ දන්න සබ්ජෙට් එකෙන් සමාජය දැනුවත් කරනවා ඒ වෙනුවෙන් ඌට යම් අගය කිරීමක් හම්බෙනවා

ඔය සෙට් එක ඒ දවස් වල ඇක්ටිව් එකේ උන්න නෙ දැන් පේන්නවත් නැහැ
ඌ උ දන්න සබ්ජෙට් එකෙන් සමාජය දැනුවත් කරනවා ඒ වෙනුවෙන් ඌට යම් අගය කිරීමක් හම්බෙනවා
ඌ හොදයි යකෝ මේ රටේ දේශපාලනය කරන උන්ට වඩා
ඌත් අපේ වයසෙ එකෙක්
ඉගෙන ගෙන තියෙන එකෙක්
සමහර එවුන් ඉන්නවා මටත් පෙන්න බැරී අර කපල් ටුවර් කාරයො වගේ![]()

මම අවුලක් නැහැ යකෝ
ඌ කිහිප විටක් යූ ටියුබ් සම්බන්ධ දේවල් වලදී මුණ ගැසී තිබෙනවා
ඌ ඇත්තෙන්ම ඌ දන්න දෙයක් පිළිබධ සමාජය දැනුවත් කරලා
ඉදිරියට යන එකෙක්
ඌ පඩියා කබරගොයා කියලා කෑ ගහන මහතුන් මොනවද කරල තියෙන්නේ
උන් එහෙමවත් ලංකාවේ දෙයක් කරන්න පුළුවන් එවුන් කියලා පෙන්නලා තියෙනවා
උන් වගේ උන් ඉන්න නිසා ලංකාවේ උන් දූපත් මානසිකත්වයෙන් මිදිලා අඩුගානේ අලුත් ෆෝන් ගැනවත් දැනගන්නවා නොවැ![]()
ඒ කියන්නේ එවලින් රෙදි ගලවාගෙන ඉවරයිඒවා කියන්න බෑ.... එතකොට මගේ රෙදි ගැලවෙනවා...

අනේ ඉන්න දකින දකින තැන මාලිංග මාලිංග නම හැමෝම කියන්නේ.හරියට එයාල ගැහැවුව ද කියල හොයන්න බැ. මොක ද ත්රේඩ් මැකිල නිසා. දැන් එයාලගෙ පෝස්ට් අඩුයි මං හිතන්නෙ.
කාලයක් යද්දි කොහොමත් අමතක වෙනවනෙ කට්ටියව. දැන් මේ මාවනම් කාටවත් මතක තියෙන්නෙ නෑ මාසයකින්වත්![]()
පරණ අයත් කාලෙකින් ආවම ඔයාව මතක් කරනවා මම දැකල තියේ හි හි පරණ පොස්ට් බලනකොට අඩෝ පිස්සුද කියලත් හිතෙනවා තමාපරණ පෝස්ට් බලනවා සමහර වෙලාවට මතකේ අලුත් කරගන්න
විලිලැජ්ජයි සමහර ඒවා දකිද්දී![]()