~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ පෝස්ට් බලනවා සමහර වෙලාවට මතකේ අලුත් කරගන්න :yes:

    විලිලැජ්ජයි සමහර ඒවා දකිද්දී :rofl:

    එහෙම ඒවනම් ඕනතරමක් ඇති මගේ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ ඉන්න දකින දකින තැන මාලිංග මාලිංග නම හැමෝම කියන්නේ.
    :P පරණ අයත් කාලෙකින් ආවම ඔයාව මතක් කරනවා මම දැකල තියේ

    :shocked::shocked: ඒ මම නෙමෙයි වෙන්න ඇති.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අදහස් එනවා
    අදහස් අපි ක්‍රියාත්මක කරනවා
    අදහස් වලින් දුර ගමනක් යනවා
    ඒත්
    දවසක් එනවා
    අපිට අලුත් විදයට හිතන්න
    අලුත් Idea වලට ආරම්භයක් දෙන්න
    එහෙම ආරම්භයකින් අපි හමුවෙම් ආයෙත්

    ආරම්භයක් ගන්න හෙට රේඩියෝ ත්‍රෙඩ් එකට එන්න

    ~මල් බබා


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදහස් එනවා
    අදහස් අපි ක්‍රියාත්මක කරනවා
    අදහස් වලින් දුර ගමනක් යනවා
    ඒත්
    දවසක් එනවා
    අපිට අලුත් විදයට හිතන්න
    අලුත් Idea වලට ආරම්භයක් දෙන්න
    එහෙම ආරම්භයකින් අපි හමුවෙම් ආයෙත්

    ආරම්භයක් ගන්න හෙට රේඩියෝ ත්‍රෙඩ් එකට එන්න

    ~මල් බබා



    රේඩියෝ ත්‍රේඩ් එක කරන තරිඳුව උස්සල හරි ගේන්න. :rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අදහස් එනවා
    අදහස් අපි ක්‍රියාත්මක කරනවා
    අදහස් වලින් දුර ගමනක් යනවා
    ඒත්
    දවසක් එනවා
    අපිට අලුත් විදයට හිතන්න
    අලුත් Idea වලට ආරම්භයක් දෙන්න
    එහෙම ආරම්භයකින් අපි හමුවෙම් ආයෙත්

    ආරම්භයක් ගන්න හෙට රේඩියෝ ත්‍රෙඩ් එකට එන්න

    ~මල් බබා



    හෙටත් මල් බබාමද?