https://www.elakiri.com/forum/showthread.php?t=1878716
දැන් පෙනේ..
මෙය මාලිංග මහතාගේ ඉල්ලීම මත විකාශනය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න...
දැක්ක දැක්ක දැන්. ඇඩ් එක හොඳයි

https://www.elakiri.com/forum/showthread.php?t=1878716
දැන් පෙනේ..
මෙය මාලිංග මහතාගේ ඉල්ලීම මත විකාශනය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න...

නරක නම් අර සචිරයා තමයි![]()
ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ නම් ඉන්නවා තමා
ඒ කාලේ එකී ඉගෙන ගන්න කෙල්ලක්![]()

NK123 NK123 is online now
Senior Member
NK123 is a splendid one to behold

තාත්තා බිස්නස් කරන ඩයල් එකක්
එයාට කොහෙන් හරි දන්න කියන අය ඇති
මුකුත්ම නොදැන අතගහන්න බෑනෙ
ඔව් acting බෑ. කටහඩ ලස්සනත් නෑ
පෙනුම විතරයි
සෙව්වන්දි නයනතාරා ආවත් එච්චරයි![]()

දැන් නම් එහෙම තමා හිතන්න වෙන්නේ![]()
යූටියුබ් තියෙනවා.. කොලිටි නෑ....