~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නම් ඉන්නවා තමා

    ඒ කාලේ එකී ඉගෙන ගන්න කෙල්ලක් :P

    ඒ කාලෙ හරි කොයි කාලෙ හරි යාලුවෙක්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් නම් එහෙම තමා හිතන්න වෙන්නේ :rofl:

    එහෙම තමයි ඉරාජ් මාකටින් වෙන්න ඕන එයාලත් අනුගමනය කරන්නෙ.