ගොඩක් වෙනස් බං....
ඔව් මෙහෙ ගොඩක් තියෙන්නෙ ජපන් මාකට් එකට හදපුවානෙ
හැබැයි වියොස් නම් ගොඩක් ජපන් මාකට් එකට හදපුවා නෙමෙයි නේද මෙහෙ තිබ්බෙ
දැං නම් මෙහෙ ගේන්නෙත් නෑනෙ
ගොඩක් වෙනස් බං....
වැරදිලා හරි ආයේ මැව්වොත් 2න් එකක් නැතිවෙනවා..![]()
ඩේට නෑ. නැත්තම් බලන්න තිබුණ ඇතුළෙ තියෙන්නෙ මොන කෑලි ද කියල හොයල. චයිනීස් එකමනම් අවුලක් නැහැනෙ![]()
ඔව් මෙහෙ ගොඩක් තියෙන්නෙ ජපන් මාකට් එකට හදපුවානෙ
හැබැයි වියොස් නම් ගොඩක් ජපන් මාකට් එකට හදපුවා නෙමෙයි නේද මෙහෙ තිබ්බෙ
දැං නම් මෙහෙ ගේන්නෙත් නෑනෙ

ඉන්ටීරියර් හිටන්ම වෙනස්වෙනවා... ලංකාවට ඔන ඒසී.... මෙහෙට ඔන හීටිං...

ow ne ithin hee heevios den enne nehe ban
ඔව් මෙහෙ ගොඩක් තියෙන්නෙ ජපන් මාකට් එකට හදපුවානෙ
හැබැයි වියොස් නම් ගොඩක් ජපන් මාකට් එකට හදපුවා නෙමෙයි නේද මෙහෙ තිබ්බෙ
දැං නම් මෙහෙ ගේන්නෙත් නෑනෙ

hebei original ekath ganna system ekak ewi
mama hithanne passe dekama lunch karai
නෑ නෑ බබෝ මේ ඉන්දියන් එක ..............
site eke verify wenawada balanna ona samsung wageමොකක් වුණත් අවුලක් නෑ. බෝඩ්, මෙමරි, ඩිස්ප්ලේ, කැමරා එකනම්
අතීතයේ ගිලී සිටී

විහිදිලා ඉන්නව කියන එකනම් හරි. එයාල සෑහෙන් ඉක්මනට ව්‍යාප්ත කරගන්නව.
ඉන්ටීරියර් හිටන්ම වෙනස්වෙනවා... ලංකාවට ඔන ඒසී.... මෙහෙට ඔන හීටිං...

පොකෝ ෆෝන් එකක් ගන්න කියලා මම දන්න එකෙකුත් බැලුවා මෙහෙ තියෙන ඒවා හරි යන්නෙ නැහැ
බෑ නේද මෙහෙ එහෙම කරයි කියලා හිතන්න බෑ නේද........
නැත්තම් එයාලගෙ ස්කූටිය එහෙම මරු
ඕක බගයක් විතරනෙ බලන්න ඕන. දෙවැනි ඉනිමනම්
ඔව් ගමේ කෙල්ල ඉන්න ටික විතරයි බලන්නේ