~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ගොඩක් වෙනස් බං....


ඔව් මෙහෙ ගොඩක් තියෙන්නෙ ජපන් මාකට් එකට හදපුවානෙ
හැබැයි වියොස් නම් ගොඩක් ජපන් මාකට් එකට හදපුවා නෙමෙයි නේද මෙහෙ තිබ්බෙ
දැං නම් මෙහෙ ගේන්නෙත් නෑනෙ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් මෙහෙ ගොඩක් තියෙන්නෙ ජපන් මාකට් එකට හදපුවානෙ
    හැබැයි වියොස් නම් ගොඩක් ජපන් මාකට් එකට හදපුවා නෙමෙයි නේද මෙහෙ තිබ්බෙ
    දැං නම් මෙහෙ ගේන්නෙත් නෑනෙ

    මෙයාට ඉන්දියන් කෙල්ලො විතරයි ඕන. ඉනිදියන් අනිත් සේර ම ඒව හරි නෑ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් මෙහෙ ගොඩක් තියෙන්නෙ ජපන් මාකට් එකට හදපුවානෙ
    හැබැයි වියොස් නම් ගොඩක් ජපන් මාකට් එකට හදපුවා නෙමෙයි නේද මෙහෙ තිබ්බෙ
    දැං නම් මෙහෙ ගේන්නෙත් නෑනෙ
    vios den enne nehe ban
    thiyena ewa market wenawa thamai ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නෑ බබෝ මේ ඉන්දියන් එක ..............

    මොකක් වුණත් අවුලක් නෑ. බෝඩ්, මෙමරි, ‍ඩිස්ප්ලේ, ‍කැමරා එකනම්
     
    විහිදිලා ඉන්නව කියන එකනම් හරි. එයාල සෑහෙන් ඉක්මනට ව්‍යාප්ත කරගන්නව.


    ඒකතම එයාලගෙ පල්ලි වලින් සපෝට් කරණව ඒකයි ..........
    ඒකියන්නෙ බිස්නස් එයාලගෙ කට්ටිය අතර ගිහින් ඉතුරු නම් විතරයි එලියට දෙන්නෙ ...........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    බෑ නේද මෙහෙ එහෙම කරයි කියලා හිතන්න බෑ නේද........
    නැත්තම් එයාලගෙ ස්කූටිය එහෙම මරු
    පොකෝ ෆෝන් එකක් ගන්න කියලා මම දන්න එකෙකුත් බැලුවා මෙහෙ තියෙන ඒවා හරි යන්නෙ නැහැ