~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

මට එහෙම අදහසක් පහල වුණේ නෑ තාම :rofl::rofl: මට හරියන්නෙ නෑ වගේ දේශපාලයන. මොක ද මං ඉතින් මූණ පෙන්නන් කියල වෙඩින්, දාන, මලගෙවල් අරවට මේවට යන්නෙ නැහැනෙ.


ඒවා ඕනෙ නෑ සල්ලි තමා ඕනෙ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඩේටා වැඩී ලොකු කස්ටම් බේස් එකක් නැත්තම් වැඩක් නෑ තමයි..........

    :yes::yes: එතකොට පාඩුයි. ලොකු සමාගම්වලටනම් ගානක් නෑ ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow hebei dolar eka wedi wenakota tikak amarui unge system eka nam ledi wagema unge cc eka perfect

    ඩොලර් එක වැඩිවුණ නිසා ම නෙමෙයි අමාරු. සිස්ටම් එක වෙනස් කරනවනෙ. ඒ වෙනස් කරපු සිස්ටම් නිසා ලංකාව වගේ රටවල අයට අවාසි වුණා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒවා ඕනෙ නෑ සල්ලි තමා ඕනෙ

    අරවගේ ඒවත් බලනව මුල් කාලෙ. ඔව් සලිල් තියෙනවනම් ඉතින් සාමාන්‍ය්‍යයෙන් පුළුවන්. හැබැයි කටකතා සමාජගත වෙන්න ඕන හොඳ පැත්තට.
     
    නගරෙ හැමෝමත් මේක්අප් පාවිච්චි කරන්නෙ නැහැනෙ. ගමේ හැමෝමත් මේකප් නැතුව ඉන්නෙ නැහැනෙ. අනිත් එක ඉතින් මටනම් මේකප් දැම්ම හෝ නැතා වෙනසක් නෑ. මේකප් දාගෙන මෝහිනී විදියට ඉන්න විටත් මේකප් නොදා රෝහිනී විදියට ඉන්න විටත් වෙනසක් තියෙනවනෙ. දෙවිදිය ම දකින්න ඕන. ඔන්න මේකප් නොදාන ම කෙනෙක්නම් ඒත් අවුලක් නෑ. එයා මේකප් දාන්න ඕන නෑ :D


    මෝහිනී නම් මරු :rolleyes::rolleyes:

    මේකප් ඕනෙම නෑ :lol::lol::lol::lol::lol:
     
    එදාවේල කන්න හොයාගන්න අමාරුවෙන් ඉන්න අයට ඉතින් ඕව ගැන හිතන්න විදියක් නෑ. එයාල තියෙන දෙයක් අඳිනව.


    එහෙනම් එහෙම කෙනෙක්ට පිහිට වෙන්න තියෙන්නෙ පවුනෙ:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ei oya kello ambaneka sudu wenna ganawa kiyanne

    පස්සෙ ලෙඩ හැදෙනවනෙ එහෙම සුදුවෙන්න ගියා ම. නිකන් විහින් ජීවිත විනාශකරගන්නව. සුදුවීම නෙමෙයි වෙන්න ඕන සමේ පිරිසිඳුකම හා වර්ණවත්බාවය පවත්වාගැනීම.