මහුණුපොතේ බිස්නස් ප්රමෝෂන් තමයි ලංකාවෙ වාසි.
Ow hebei dolar eka wedi wenakota tikak amarui unge system eka nam ledi wagema unge cc eka perfect
මහුණුපොතේ බිස්නස් ප්රමෝෂන් තමයි ලංකාවෙ වාසි.
මට එහෙම අදහසක් පහල වුණේ නෑ තාමමට හරියන්නෙ නෑ වගේ දේශපාලයන. මොක ද මං ඉතින් මූණ පෙන්නන් කියල වෙඩින්, දාන, මලගෙවල් අරවට මේවට යන්නෙ නැහැනෙ.
ඩේටා වැඩී ලොකු කස්ටම් බේස් එකක් නැත්තම් වැඩක් නෑ තමයි..........

එතකොට පාඩුයි. ලොකු සමාගම්වලටනම් ගානක් නෑ ඉතින්. keells super wala nam lassana lassana genu lamo innawa

Ow hebei dolar eka wedi wenakota tikak amarui unge system eka nam ledi wagema unge cc eka perfect
ඩේටා වැඩී ලොකු කස්ටම් බේස් එකක් නැත්තම් වැඩක් නෑ තමයි..........
samanya washeyen adui den hebei tika tika denimanukarana wemin yanne

ඒවා ඕනෙ නෑ සල්ලි තමා ඕනෙ
උන් සර්ලා කිවුවොත් ඕන දෙයක් ද
නගරෙ හැමෝමත් මේක්අප් පාවිච්චි කරන්නෙ නැහැනෙ. ගමේ හැමෝමත් මේකප් නැතුව ඉන්නෙ නැහැනෙ. අනිත් එක ඉතින් මටනම් මේකප් දැම්ම හෝ නැතා වෙනසක් නෑ. මේකප් දාගෙන මෝහිනී විදියට ඉන්න විටත් මේකප් නොදා රෝහිනී විදියට ඉන්න විටත් වෙනසක් තියෙනවනෙ. දෙවිදිය ම දකින්න ඕන. ඔන්න මේකප් නොදාන ම කෙනෙක්නම් ඒත් අවුලක් නෑ. එයා මේකප් දාන්න ඕන නෑ![]()

මෝහිනී නම් මරු
මේකප් ඕනෙම නෑ

එදාවේල කන්න හොයාගන්න අමාරුවෙන් ඉන්න අයට ඉතින් ඕව ගැන හිතන්න විදියක් නෑ. එයාල තියෙන දෙයක් අඳිනව.

ei oya kello ambaneka sudu wenna ganawa kiyanne
ara moko