~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජයසේකර අපොන්සු තරුණ කෙල්ලෙක්ව බැන්දා කියලා අපේ එවුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකද්ද සීන් එක... යන එන ගමන් දැක්ක එකකට රිප්ලයි පාරක් දැම්මෙ...

    පිට්ට බිසී වෙන්න හේතුවක් හොයාගන්න එපායෙ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජයසේකර අපොන්සු තරුණ කෙල්ලෙක්ව බැන්දා කියලා අපේ එවුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ :dull:

    jayasekara.jpg

    ඒකනේ... ඒකනේ... ඒ එයාගෙ ලැබීම, අන්සැපතට ඊර්ෂ්‍යා නොකරන්න කියල
    කියල තියෙන්නෙ... අනික දෙන දෙයියො හැට පැන්නත් ඔඩොක්කුවටම ගෙනත් දෙනව කියන්නෙ ඕකට තමයි...

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒකනේ... ඒකනේ... ඒ එයාගෙ ලැබීම, අන්සැපතට ඊර්ෂ්‍යා නොකරන්න කියල
    කියල තියෙන්නෙ... අනික දෙන දෙයියො හැට පැන්නත් ඔඩොක්කුවටම ගෙනත් දෙනව කියන්නෙ ඕකට තමයි...

    :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆිල්ම් ටිකක් බැලුව... ලස්සන එකක් සෙට් උනා ස්ත්‍රී හින්දි ෆිල්ම් එක :love::love:

    ඒක මං බැලුවෙ නෑ. ඒක හොර එකක්නෙ.

    මේකෙ අය හොඳයි කියපු නිසා හා රේටින් සුපිරියට තිබුණ නිසා කථාව ඩ්‍රාම වෙද්දි ඩවුන්ලොඩ් කළා Vada Chennai ‍‍ෆිල්ම් එක. ඒත් ඒක ඇල්ලුවෙ නෑ මට.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    jayasekara.jpg

    ඒකනේ... ඒකනේ... ඒ එයාගෙ ලැබීම, අන්සැපතට ඊර්ෂ්‍යා නොකරන්න කියල
    කියල තියෙන්නෙ... අනික දෙන දෙයියො හැට පැන්නත් ඔඩොක්කුවටම ගෙනත් දෙනව කියන්නෙ ඕකට තමයි...

    මං හිතුවේ සුජාතා අත්තනායකගේ දුවෙක් කියල :baffled::baffled::baffled::baffled: ඔය වගේම සින්දු කියන හරි රඟපාන කෙනෙක් හරි ඉන්නවනේ