ඔව් ඔව් පරණ එකක් තම... ඩේටා වාෂ්පවෙනවනේ![]()
ඒ මොක ද ඒ? ෆිල්ම් බැලුව ද මේ ටිකේ?

ඔව් ඔව් පරණ එකක් තම... ඩේටා වාෂ්පවෙනවනේ![]()

පිට්ටට ගිය කලක්.
මොකද්ද සීන් එක... යන එන ගමන් දැක්ක එකකට රිප්ලයි පාරක් දැම්මෙ...

ඒ මොක ද ඒ? ෆිල්ම් බැලුව ද මේ ටිකේ?![]()

ජයසේකර අපොන්සු තරුණ කෙල්ලෙක්ව බැන්දා කියලා අපේ එවුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ![]()
පරණ ත්රේඩ් කියවන්න තරම් පොඩි එකාගෙ සුන්දර මතක තිවිල තියෙනව කියන්නෙ ඉතින්![]()

ඒකනේ... ඒකනේ... ඒ එයාගෙ ලැබීම, අන්සැපතට ඊර්ෂ්යා නොකරන්න කියල
කියල තියෙන්නෙ... අනික දෙන දෙයියො හැට පැන්නත් ඔඩොක්කුවටම ගෙනත් දෙනව කියන්නෙ ඕකට තමයි...

ෆිල්ම් ටිකක් බැලුව... ලස්සන එකක් සෙට් උනා ස්ත්රී හින්දි ෆිල්ම් එක![]()
පිට්ට බිසී වෙන්න හේතුවක් හොයාගන්න එපායෙ![]()
![]()
ඒකනේ... ඒකනේ... ඒ එයාගෙ ලැබීම, අන්සැපතට ඊර්ෂ්යා නොකරන්න කියල
කියල තියෙන්නෙ... අනික දෙන දෙයියො හැට පැන්නත් ඔඩොක්කුවටම ගෙනත් දෙනව කියන්නෙ ඕකට තමයි...

ඔය වගේම සින්දු කියන හරි රඟපාන කෙනෙක් හරි ඉන්නවනේ